කෝවිලක් නෙමෙයි දේවාලයක්.
ඒවාට දේවාල කියාද කියන්න පුළුවන් වුණත්, හින්දු ආගමික ස්ථානවලට ඉන්දියාවේ වැඩිපුරම කියන්නේ කෝවිල් කියන නිසයි මේ නම යෙදුවේ. අනෙක දේවාල සංකල්පය ලංකාවට ආවේණික දෙයක්. සංස්කෘත, හින්දි, කන්නඩ වගේ භාෂාවලත් දේවාලය කියන වචනය තියෙනවා.
මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද? ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න. ඒ ගැන දෙවරක් නොසිතන්න
කෝවිලක් නෙමෙයි දේවාලයක්.
ReplyDeleteඒවාට දේවාල කියාද කියන්න පුළුවන් වුණත්, හින්දු ආගමික ස්ථානවලට ඉන්දියාවේ වැඩිපුරම කියන්නේ කෝවිල් කියන නිසයි මේ නම යෙදුවේ. අනෙක දේවාල සංකල්පය ලංකාවට ආවේණික දෙයක්. සංස්කෘත, හින්දි, කන්නඩ වගේ භාෂාවලත් දේවාලය කියන වචනය තියෙනවා.
Delete