tag:blogger.com,1999:blog-4528694019625527877.post1510465875185796472..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : අලුත් පරපුරේ අමන පරපුරNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4528694019625527877.post-76169209991256322242015-05-20T12:02:45.419+05:302015-05-20T12:02:45.419+05:30අලුත් පරපුරේ කට්ටිය කියනවා යුද්ධයේ අවසානයක් මිස ජය...අලුත් පරපුරේ කට්ටිය කියනවා යුද්ධයේ අවසානයක් මිස ජයග්‍රහණයක් නැත කියලා. එහෙනම් යුද්දේ අවසන් කරන්න මුල්වුණු අයට ගෞරව කළාට කමක් නැහැ නේ. ඒකෙන් කාගෙවත් හිත රිදෙන්න විදිහක් නැහැ නේ. නමුත් මේ අය ඒකට කැමතිත් නැහැ. කොටින්ම කිව්වොත් මෙයාලට ඕන හමුදාව යම් කැපවීමක් කළාය කියන ආකල්පය අපේ හිත්වලින් අයින් කරන්න. ඒකට තමයි මෙයාලට මුදල් ලැබෙන්නේ. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-56613209100630713482015-05-19T12:36:19.783+05:302015-05-19T12:36:19.783+05:30බ්ලොග් කරුවාගෙන් මම කෙලින්ම අහන්නෙ මේ (වෙනස් කල) ප...බ්ලොග් කරුවාගෙන් මම කෙලින්ම අහන්නෙ මේ (වෙනස් කල) පින්තූරෙ ගැන?

මකලා
මගේ හිතේ තියන දේ කියන්න දන්න උඹට මගෙන් ආයෙ අමුතුවෙන් ප්‍රශ්න අහන්න ඕනද? ඒකත් දැනගනිංකො ඒ විදියටම!රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-45381509721196891302015-05-19T12:20:55.333+05:302015-05-19T12:20:55.333+05:30මේ අලුත් පරපුර පේජ් එකේ තියෙන පින්තුරයට මේ තරම් වට...මේ අලුත් පරපුර පේජ් එකේ තියෙන පින්තුරයට මේ තරම් වටිනාකමක් දෙන්න ඕනේ නැහැ කියන එකයි මගේ හැගීම.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70667638863052284312015-05-19T11:54:51.108+05:302015-05-19T11:54:51.108+05:30හමුදාවේ හොද කියන්න අවශ්‍ය නැහැ. නමුත් අඩුම තරමේ අප...හමුදාවේ හොද කියන්න අවශ්‍ය නැහැ. නමුත් අඩුම තරමේ අපි වෙනුවෙන් යමෙක් මුදලට හෝ ජීවිතය දුන්නා නම් අප ඒ ගැන හොදක් කිව යුතුයි. යුතුකම් හා මිනිස් කම් කියන්නේ ඒවාටයි. අපට ත්රස්තය වැපිරූ පිරිස්වලට සොයුරන් යැයි කිව හැකි නම් වැටුපක් ගෙන හෝ යමෙක් ඒ ත්රස්තය වැනසුවා නම් ඔවුනට පැසසුම් කරන්නට නොනැමෙන දිවෙන් ඇති වැඩක් තිබේද? Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-84702042170751229152015-05-19T11:36:25.609+05:302015-05-19T11:36:25.609+05:30උබලගේ හිතේ තියෙන අදහස ඔය පෝස්ටරයේ අදහස බව කෙලින් ක...උබලගේ හිතේ තියෙන අදහස ඔය පෝස්ටරයේ අදහස බව කෙලින් කියන්න ලජ්ජාද නැත්නම් බයද?Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-39820719375276041482015-05-19T10:24:20.286+05:302015-05-19T10:24:20.286+05:30බුකියේ තියන පැරඬි පේජයක ඡායාරූපයක් සීරියස් අල්ලගෙන...බුකියේ තියන පැරඬි පේජයක ඡායාරූපයක් සීරියස් අල්ලගෙන ලිව්ව පෝස්ටුවට හිනාවෙනව ඇරෙන්න මොනව කරන්නද? මම දැක්ක තවත් එක්කෙනෙක් ලණුව ගිලල තියනව මේ විදියටමගරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-52655906786887340652015-05-19T09:25:35.110+05:302015-05-19T09:25:35.110+05:30මේක තේරුම් ගන්න තරම් මොලයක් අපේ පරපුරට නැහැ. මේ අය...මේක තේරුම් ගන්න තරම් මොලයක් අපේ පරපුරට නැහැ. මේ අය අර තමන් උපන් හැටියේ බෙල්ල මිරිකලා මැරුවේ නැත්තේ ඇයි කියලා අම්මගෙන් තාත්තගෙන් අහන පරම්පරාවේ අය නේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-69280530430559842142015-05-19T09:23:59.393+05:302015-05-19T09:23:59.393+05:30ඒක ඇත්ත.ඒක ඇත්ත.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-77238355259793478822015-05-19T09:23:42.097+05:302015-05-19T09:23:42.097+05:30ඔව් ඉදිරියේදී තව මොනවා වෙයිද කියන්න බැහැ.ඔව් ඉදිරියේදී තව මොනවා වෙයිද කියන්න බැහැ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-37382584177706542512015-05-19T09:23:04.096+05:302015-05-19T09:23:04.096+05:30කියල නම් මොටද?කියල නම් මොටද?Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-16248074879488081842015-05-19T09:22:45.632+05:302015-05-19T09:22:45.632+05:30ඔබ හරි. යුද සෙබලා කළේ රැකියාවක් බව සැබෑ මුත් එහි ව...ඔබ හරි. යුද සෙබලා කළේ රැකියාවක් බව සැබෑ මුත් එහි වෙනස වන්නේ ඔහුගේ ජීවිතය කිසියම් මොහොතක හෝ නැසී යන්නට ඇති අවදානමයි. ඔහුගේ නැසී යන ජීවිතය නිසා ගැළවෙන්නේ අපගේ ජීවිතයයි. අප වෙනුවෙන් මුදලට හෝ යමෙක් මිය යන්නට ඉදිරිපත් වන්නේ නම් අප ඔහුට ණයගැති නොවිය යුතුද? අතීතයේ සිය අප වෙනුවෙන් මිය ගිය සෙබලුන් නොසිටින්නට අපේ පරපුරක් අද නොපවතිනු ඇත. අතීතයක් මතක නැති ඔවුන්ට අනාගතය කුමක් වූව ද කම් නැත.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-62193744925045690072015-05-19T08:57:54.565+05:302015-05-19T08:57:54.565+05:30උං ඇවිල්ල මාංදමික පොරවල් ටිකක්
තමන් ජීවත් වෙන්නෙ ඔ...උං ඇවිල්ල මාංදමික පොරවල් ටිකක්
තමන් ජීවත් වෙන්නෙ ඔය කියන මිනීමරුවො හන්ද කියල උංට නොතේරෙන එකයි අවුල...
ඊටත් අන්තවාදී මනසක් තියෙන දමිළයන් වත් ඔය විදියට උං ගැන හිතන්නෙ නැ කියල උං හිතන්නෙ නැති එක

මට මතක් යෙනව චන්ද්‍රසිරි ගෙ මහරජ ගැමුණු පොතේ තිබ්බ දෙබසක් කියන්නෙ නන්දිමිත්ර

අපි අනුන්ගේ නිර්වාණය වෙනුවෙන් අපේ නිවන කැප කළ අයMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-92132432761732208582015-05-19T08:55:33.610+05:302015-05-19T08:55:33.610+05:30ඔය පිංතූරෙ බුකියෙ දැක්කම මාත් ඔය කතාවම කීව කළණෙඔය පිංතූරෙ බුකියෙ දැක්කම මාත් ඔය කතාවම කීව කළණෙMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-17569853061215005782015-05-18T22:48:58.777+05:302015-05-18T22:48:58.777+05:30ඕකුන්ගෙ තාත්තල කව්ද කියල උන්වත් දන්නෙනැතුව ඇති.එහෙ...ඕකුන්ගෙ තාත්තල කව්ද කියල උන්වත් දන්නෙනැතුව ඇති.එහෙම උන්ට අතීතය වැඩක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-4707689249305324562015-05-18T21:38:51.291+05:302015-05-18T21:38:51.291+05:30අද වෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මේ අවුරුද්ද ...අද වෙන දේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. මේ අවුරුද්ද ලබන විටම අපිට යන පාර තේරුනා.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-73893996232845560672015-05-18T21:31:51.148+05:302015-05-18T21:31:51.148+05:30මේක දැකලා මටත් ඇඩුනා ඕයි " මටත් දීපියව් ලැම්බ...මේක දැකලා මටත් ඇඩුනා ඕයි " මටත් දීපියව් ලැම්බොගිනියක් තොපෙ සින්දුව අහන ගමන් යට කරලා මරන්න|"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-46681236776524430202015-05-18T19:50:37.116+05:302015-05-18T19:50:37.116+05:30කාලෙක සිට විජාතික චින්තනයෙන් පෝෂණය වී ජාතිකත්වයට ග...කාලෙක සිට විජාතික චින්තනයෙන් පෝෂණය වී ජාතිකත්වයට ගරහන බොරු වීරයෝ. මේ නව පරපුරේ නවීනත්වය කියන්නේ රටක් ජාතියක් නැතිකමයි කිසි ප්‍රතිපත්තියක් නැති අමනකමයි තමන් ගෑනුද පිරිමිද නොදන්න නපුන්සකකමයි තමා.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-55413999230006164862015-05-18T12:41:54.127+05:302015-05-18T12:41:54.127+05:30රට ත්රස්තයන්ගෙන් ගළවා ගත් එක සමරන්න් අකමැති නම් එ...රට ත්රස්තයන්ගෙන් ගළවා ගත් එක සමරන්න් අකමැති නම් එසේ නොකර නොඉද හමුදාව මිනීමරුවන් ලෙසත් ත්රස්තයන් සොයුරන් ලෙසත් පවසන්නට තරම් මොවුන් කෙතරම් අමන පරපුරක් වී ඇතිදැයි නොතේරේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-10321037632630329572015-05-18T12:37:48.951+05:302015-05-18T12:37:48.951+05:30කියන්න ඕනැ ඔක්කොම තියනවා. ඔය අලුත් පරපුර නෙමෙයි අන...කියන්න ඕනැ ඔක්කොම තියනවා. ඔය අලුත් පරපුර නෙමෙයි අනාථ පරපුර.GMnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-40483635760097593052015-05-18T12:18:02.152+05:302015-05-18T12:18:02.152+05:30මානිට වඩා අලුත් පරපුර ඉදිරියෙන් ඉන්නවාමානිට වඩා අලුත් පරපුර ඉදිරියෙන් ඉන්නවාNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-77417898782651437382015-05-18T12:17:35.135+05:302015-05-18T12:17:35.135+05:30කියලා නම් මොටද, හැබැයි 19 වැනිදට මෙයාලට ආරක්ෂාව දෙ...කියලා නම් මොටද, හැබැයි 19 වැනිදට මෙයාලට ආරක්ෂාව දෙන්න එන්නෙත් ඔවුන්ට මිනීමරුවන් සේ පෙනෙන අයමයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-78770074935698940122015-05-18T12:13:13.209+05:302015-05-18T12:13:13.209+05:30මානිට වැරදිලා.. අවුරුදු විසිපහක්ම ඉන්න වෙන එකක් නෑ...මානිට වැරදිලා.. අවුරුදු විසිපහක්ම ඉන්න වෙන එකක් නෑ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-85291822663710404902015-05-18T12:11:56.960+05:302015-05-18T12:11:56.960+05:30ඔය අලුත් පරපුර කිය කලා කාරයන් කියනා පිරිස කරන කලා ...ඔය අලුත් පරපුර කිය කලා කාරයන් කියනා පිරිස කරන කලා නිර්මාන අපි Oringinal English වලින් ම නරඹන නිසා උන් කවුද කියලවත් අපි දන්නේ නැහැ...

උන් ගේ චූන් උන්ටම චූන්...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.com