tag:blogger.com,1999:blog-4528694019625527877.post1692662430787628544..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : කොපි කර තැනූ හින්දි ගීත - Hindi Songs Copied or Influenced from some other SongNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4528694019625527877.post-29890841695896687602021-04-22T14:51:01.589+05:302021-04-22T14:51:01.589+05:30නෑ අපි ඉන්දියාවේ අය නෙමෙයිනෑ අපි ඉන්දියාවේ අය නෙමෙයිAnonymoushttps://www.blogger.com/profile/10774776036906835007noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-61048937090433606592014-11-14T03:59:45.201+05:302014-11-14T03:59:45.201+05:30මම සාමාන්‍යෙයන් Open New Window කියලා තමයි ලින්ක් ...මම සාමාන්‍යෙයන් Open New Window කියලා තමයි ලින්ක් එකක් දාන්නේ. සමහරවිට මොකක් හරි අමතකවීමිකින් සමහර ඒවායේ දාන්න නැතිව ඇති. රයිට් ක්ලික් ඔප්ෂ්න එක හදන්න මට මේකේ විජට් එකින් එක හොයන්න වෙනවා. ඒ ඔප්ෂන් එකේ කෝඩ් ලැබුණු වෙලාවේ ඒක දැම්මා මිසක් දැන් ඒක තියෙන්නේ කොහේද කියලා එක පාරය මතක් වෙන්නේ නැහැ. ටික දවමකින් පුලුවන් වෙයි. අදහස්වලට ස්තූතියි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-13083251611467153632014-11-14T01:50:03.827+05:302014-11-14T01:50:03.827+05:30යාළු මේකේ රයිට් ක්ලික් ඔප්ශන් එක දාලා දෙනවා නම් පහ...යාළු මේකේ රයිට් ක්ලික් ඔප්ශන් එක දාලා දෙනවා නම් පහසුවක් වේවි ඒ වගේම ලින්ක් දාන කොට Open in New Window ඔප්ශන් සක්‍රීය කරනවා නම් කියවන්නාට වඩාත් පහසුවක් වේවි....Dulanhttps://www.blogger.com/profile/12724018856987590702noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70331251963959007432014-09-06T13:26:07.226+05:302014-09-06T13:26:07.226+05:30අපි ආවෙත් ඉන්දියාවෙන් කියනවානේ. ඉතිං බලද්දි අපි ඔක...අපි ආවෙත් ඉන්දියාවෙන් කියනවානේ. ඉතිං බලද්දි අපි ඔක්කොම රජ හොරු තමයි. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-88734565489383203772014-09-06T13:24:35.707+05:302014-09-06T13:24:35.707+05:30වර්තමානයේ කලාව කියන්නෙත් පහසුවෙන් මුදල් ඉපයීම තමයි...වර්තමානයේ කලාව කියන්නෙත් පහසුවෙන් මුදල් ඉපයීම තමයිNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-81588097891800853802014-09-06T09:16:07.151+05:302014-09-06T09:16:07.151+05:30නිරංජන්
සිරාවටම මං හින්දි කොපි ගැන දැනන් හිටියත් ම...නිරංජන්
සිරාවටම මං හින්දි කොපි ගැන දැනන් හිටියත් මේ වගේ ෆිල්ම් වලට ඒව ගත්ත කියල හිතුවෙම නෑ...
මේ සිංදු තියෙන හැම එකක්ම සුපැ් හිට් ෆිල්ම්...
ලංකාවෙත් හම්බානෙට ජනප්‍රියය්...
බලං ගියාම අපි විතරක් නෙවී ඔක්කම හොරු
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-88731075406148958902014-09-06T00:21:31.574+05:302014-09-06T00:21:31.574+05:30ඇද මේ සෑම ක්ෂේත්රයකම තිබෙන්නේ මුදල් ඉපයීමේ පරමාර...ඇද මේ සෑම ක්ෂේත්රයකම තිබෙන්නේ මුදල් ඉපයීමේ පරමාර්ථය විනා නිර්මාණයක් කිරීම නොවෙයි. මෙතන වෙලා තියෙන්නේ ඒ දේ තමයි. අපේ රටේ සිනමා සංගීතය සඳහා හින්දි තනු කොපි කලත්, පසුව හොඳ ස්වතන්ත්‍ර නිර්මාණ බිහිවීමෙන්, අර හින්දි කොපි ගීත හැදීම නැතිවුණා. හින්දි සිනමාව කියන්නේ, දැවැන්ත ව්‍යාපාරයක්. ලක්ෂ ගණනක් එයින් යැපෙනවා. මේ නිර්මාණ කර තිබෙන්නේ, ලාභ/පාඩු ලබන ව්‍යාපාරික මනසින් යුක්තව, සහ ස්වතන්ත්‍ර නිර්මාණයක් කිරීම සඳහා වෙහෙසෙන්නේ කුමටද යන සංකල්පයෙන්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com