tag:blogger.com,1999:blog-4528694019625527877.post1899286046774079476..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : කිරි කැටියකුගේ වියෝ දුක දනවන 'මල් වනේ රෝස කැකුළු' ගීතයNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4528694019625527877.post-49074721284511534082015-09-18T04:55:29.807+05:302015-09-18T04:55:29.807+05:30ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියිඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියිNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-7561174430412529552015-09-18T00:49:57.996+05:302015-09-18T00:49:57.996+05:30ela ela machooela ela machooAnonymoushttps://www.blogger.com/profile/03536827270993427648noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-73627338168478460352015-09-18T00:49:40.592+05:302015-09-18T00:49:40.592+05:30ela ela machooela ela machooAnonymoushttps://www.blogger.com/profile/03536827270993427648noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-65075143364399089822015-05-25T09:21:55.330+05:302015-05-25T09:21:55.330+05:30ඒක ඇත්ත. ජන ගී, ජන කවි තරම් අපේ හදවත්වලට සමීප වෙනත...ඒක ඇත්ත. ජන ගී, ජන කවි තරම් අපේ හදවත්වලට සමීප වෙනත් නිර්මාණ නැති තරම්.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-49822217782930866632015-05-25T09:18:23.090+05:302015-05-25T09:18:23.090+05:30ඇත්තටම අපේ රටේ බොහෝ ගී නිර්මාණවල පිටුපස තියෙන්නේ ජ...ඇත්තටම අපේ රටේ බොහෝ ගී නිර්මාණවල පිටුපස තියෙන්නේ ජන සාහිත්‍යය. ජන සාහිත්‍යය හොදින් ඇසුරු කළ කෙනෙක් අතින් අපේ හිතට දනවන විදියේ නිර්මාණ බිහි කරනවා. ඒවා අපට දැනෙනවා. හේතුව ඒ ජන සාහිත්‍යය අපේ ලේවල පැවතීම. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-35991304393980644932015-05-24T15:24:46.593+05:302015-05-24T15:24:46.593+05:30ජන කවිය මෙන්ම පැරණි සිංහල ජන කතාවද පුදුමාකාර රසයක්...ජන කවිය මෙන්ම පැරණි සිංහල ජන කතාවද පුදුමාකාර රසයක් ගේනවා මනසටAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-37267721454206093072015-05-24T07:28:54.682+05:302015-05-24T07:28:54.682+05:30බොහොම හොඳ ලිපියක්. මෙවැනි ලිපි තමයි, පාඨක බුද්ධිය ...බොහොම හොඳ ලිපියක්. මෙවැනි ලිපි තමයි, පාඨක බුද්ධිය වඩවන්නේ. සාහිත්‍ය ඥානය වඩවන්නේ. මේ ගීතය ගැන, මේ ගායිකාව, මීට පෙර වෙනත් රූපවාහිනී නාලිකාවක සාකච්ඡා කරනු, මා දැක තිබෙනවා. මා හිතන්නේ, ඇගේ දරුවකු, අකාල මරණයට පත්වීම, මෙයට පාදක වූ බවයි.

නන්දා පතිරණගේ හඬ, සාම්ප්‍රදායික දේශීය හඬක්. අව්‍යාජ සිංහල හඬක්. එය, වෙනත් සමහර ගායක ගායිකාවන් විසින්, විකාරරූපී ලෙස ආරූඪ කරගත් හඬක් නොවේ. නිතැතින් ගලා යන්නක්. ඒ නිසයි ඇගේ ගායනා ඉතා ඉහළ තලයක පවතින්නේ.

මෙය හොඳ සංවාදයකට මුලපිරීමක්. ඇත්තෙන්ම, පැරණි ජන සාහිත්‍යය ආභාෂ කරගන්නේ නම්, ඉතා හොඳ නව නිර්මාණ කළහැකි බවට, මෙය අගනා උදාහරණයක්.

ගීතයේ තනුවත්, යොදාගෙන ඇති සංගීත භාණ්ඩ ඉතා සැළකිල්ලෙන් තෝරාගෙන ඇති නිසාත්, අප තුළ සංවේගාත්මක කම්පනයක් ඇති කරනවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com