tag:blogger.com,1999:blog-4528694019625527877.post2220285118163177793..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : මෛත්‍රීත් මහින්දත් දෙන්නාම වැන්ද කෝවිල තිරුපති - Story of Lord Venkateswara temple in TirumalaNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4528694019625527877.post-85770915086917029552015-02-25T17:22:58.357+05:302015-02-25T17:22:58.357+05:30ඔව් ඉතිං එහෙම තමයි වෙන්නේ. රාජ්‍ය නායක සැළකිලි හැම...ඔව් ඉතිං එහෙම තමයි වෙන්නේ. රාජ්‍ය නායක සැළකිලි හැමෝටම නැහැ. අනෙක මෙතැනට එන සෙනගේ හැටියට වෙන කරන්න දෙයකුත් නැහැ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-35364191555806898202015-02-25T17:00:11.504+05:302015-02-25T17:00:11.504+05:30බොහොම ස්තූතියි නිරන්ජන් මේ තොරතුරු බෙදා ගත්තට. මේ ...බොහොම ස්තූතියි නිරන්ජන් මේ තොරතුරු බෙදා ගත්තට. මේ කෝවිලත් කතරගම වගේ එහෙන් ගියා මෙහෙන් එලියට දැම්මලු වෙන්නෙ, සාමාන්‍ය වන්දනාකරුවන්ව. එක අතකට එහෙම නොකර කොහෙද එන පිරිස් තරමට!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-17682644958185375812015-02-25T09:42:17.655+05:302015-02-25T09:42:17.655+05:30ඔබ සමග මම එකග වෙනවා. ඒ කියන්නේ මටත් කිසිම ආගමක්, ද...ඔබ සමග මම එකග වෙනවා. ඒ කියන්නේ මටත් කිසිම ආගමක්, දර්ශනයක් ගැන ප්‍රශ්න නැහැ. ඒත් ඒවා නරඹන්න යන්න කැමැත්තක් තියෙනවා. පුද පූජා පවතවන්න නොවෙයි. විස්තර දැක බලාගන්න.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-3274536618849723682015-02-25T09:30:10.273+05:302015-02-25T09:30:10.273+05:30වැදගත් විස්තර ටිකක්....
කිසිම ආගමක් දර්ශනයක් ගැන ප...වැදගත් විස්තර ටිකක්....
කිසිම ආගමක් දර්ශනයක් ගැන ප්‍රශ්නයක් මට කවමදාවත් නැතත් මම ඒව අදහන අයට ඒවාට ගරු කලත් මම කවදාවත් දේවාල කෝවිල් වලට යන්න කැමති කෙනෙක් නෙවයි
ඒත් ඒහා බැදුන ප්‍රවාද ජනශ්රැති කියවන්න කැමතී
ස්තූතියි Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-87830392222518261362015-02-24T23:04:19.450+05:302015-02-24T23:04:19.450+05:30ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
මම හිතන විදිහයට නම් ...ඔබගේ අදහස් දැක්වීමට ස්තූතියි.
මම හිතන විදිහයට නම් හින්දු දේවස්ථාන සියල්ල සාමාන්‍යයෙන් හදුන්වන්නේ කෝවිල නමින්. විකිපීඩියාවේ මෙවැන්නක් සදහන් වෙනවා.
Koil or Kovil, "King's House" is the Tamil term for a distinct style of Hindu temple with Dravidian architecture.
නමුත් දේවාල යන්නට ඇත්තේ In Hinduism, Devala was one of the great rishis or sages. He is acknowledged to be a great authority like Narada and Vyasa and is mentioned by Arjuna in Bhagavad Gita යනුවෙන්. අපේ රටේ පවා දේවාල යනුවෙන් හදුන්වන්නේ මා දන්නා තරමින් ප්‍රාදේශීය දෙවිවරුන් වැඩවසන්නේ යැයි සිතන සිද්ධස්ථානවලටයි. කෙසේ නමුත් මේ ගැන වැඩි විස්තර සෙවිය යුතුයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-10463312613431441452015-02-24T18:03:25.137+05:302015-02-24T18:03:25.137+05:30කෝවිල වෙනුවට දේවාලය කියන වචනය යොදන එක වඩා හොඳයිකෝවිල වෙනුවට දේවාලය කියන වචනය යොදන එක වඩා හොඳයිanthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.com