tag:blogger.com,1999:blog-4528694019625527877.post3857890461030711128..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : පද්මාවතියට එරෙහිව රාජ්පුත් - Padmavati Vs. RajputNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4528694019625527877.post-28955285262092083172018-03-08T16:03:07.510+05:302018-03-08T16:03:07.510+05:30ඔබේ අදහස් දැක්වීමට බොහෝ තුති.ඔබේ අදහස් දැක්වීමට බොහෝ තුති.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-79617343023070099422018-03-08T15:38:13.554+05:302018-03-08T15:38:13.554+05:30lipiya godak hodai. obath hodin ethei sithamilipiya godak hodai. obath hodin ethei sithamiAnonymoushttps://www.blogger.com/profile/17444000033908866081noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-43269855418673341892018-02-05T08:48:45.659+05:302018-02-05T08:48:45.659+05:30ඔව්. ඇත්තටම මේ විරෝධය මෙහි නිෂ්පාදකයන්ට ආශීර්වාදයක...ඔව්. ඇත්තටම මේ විරෝධය මෙහි නිෂ්පාදකයන්ට ආශීර්වාදයක්. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-66063851148546205392018-02-05T08:47:41.022+05:302018-02-05T08:47:41.022+05:30ඔව්. අපට වඩා ඉන්දියානුවන් වෙනස්. අපි උපේක්ෂාවෙන් බ...ඔව්. අපට වඩා ඉන්දියානුවන් වෙනස්. අපි උපේක්ෂාවෙන් බලන ඇතැම් දේවල් දිහා බොහෝ ඉන්දියානුවන් බලන්නේ අන්තගාමීව. කොහොම වුනත් බලන්න වටින් ච්ත්රපටයක් වෙයි කියලා තමයි මමත් හිතන්නේ. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-7133135828052042372018-02-04T16:26:27.801+05:302018-02-04T16:26:27.801+05:30ස්තූතියි දැනුවත් කිරීමට... ඔබ කිව්ව විදියට අනිවාර්...ස්තූතියි දැනුවත් කිරීමට... ඔබ කිව්ව විදියට අනිවාර්යයෙන් මේ ප්රශ්න නිසාම අදායම් වැඩි වෙන්න පුලුවන් හිතනවටත් වඩා...අරුhttps://www.blogger.com/profile/15128073385504624322noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-451632246548037812018-02-02T23:46:02.601+05:302018-02-02T23:46:02.601+05:30ඉන්දියාවනේ ඉතිං... නානාප්රකාර මිනිස්සු වර්ග වැහි ...ඉන්දියාවනේ ඉතිං... නානාප්රකාර මිනිස්සු වර්ග වැහි වැහැලා... කොහොම නමුත් බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ... මේ දැනුවත් කිරීමට බොහොම ස්තූතියි. hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-35408875405272286592018-02-01T13:58:52.213+05:302018-02-01T13:58:52.213+05:30ඔබේ අදහස් දැක්වීමට ස්තූතියිඔබේ අදහස් දැක්වීමට ස්තූතියිNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-68832612577065649732018-02-01T13:40:40.939+05:302018-02-01T13:40:40.939+05:30kiyuwa wage ape rate ithihase kothanawath me pathm...kiyuwa wage ape rate ithihase kothanawath me pathmawathi gana sadahank na.. me satahanata sthuthi...නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-37703178458316840602018-02-01T08:28:33.351+05:302018-02-01T08:28:33.351+05:30මුලින්ම ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. ඇත්තටම මෙවැනි...මුලින්ම ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. ඇත්තටම මෙවැනි උද්ඝෝෂණවලින් චිත්රපටයට නොමිලේ ප්රසිද්ධියක් ලැබෙනවා. ඒ බව මෙහි අධ්යක්ෂවරයාත් දන්නවා. විරුද්ධවාදීනුත් දන්නවා. ඒ නිසා මෙවැනි නොමිලේ ප්රසිද්ධියක් ලැබෙන වැඩේට අධ්යක්ෂකගේ සම්බන්ධයක් තියෙන්නත් බැරි නෑ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-64144946997301775392018-01-31T13:03:01.993+05:302018-01-31T13:03:01.993+05:30ඉන්දියාවේ මීට පෙර ද චිත්රපට හා නළු නිලියන් වෙනුවෙ...ඉන්දියාවේ මීට පෙර ද චිත්රපට හා නළු නිලියන් වෙනුවෙන් අන්තවාදී මිනිසුන් කෑ ගැසුවා සන්ජේ ලීලා බන්සාලිකියන්නේ ඉන්දියාවේ දැවැන්ත සිනමා අධාක්ෂකවරයෙක්. ඉතිහාස කථා තේමාවන් රැගෙන ඔහු කරන කුලුදුල් සිනමා පටය මෙය නොවේ. ඔහුගේ සිනම්මවා ඔහුටම ආවේනික වූ එකක් දේවදාස් , සාවරියා , ගෝලියෝකි රැස් ලීලා රාම් ලීලා , බාජිරාවෝ මස්තානි මේවා ඇති දැවැන්ත චිත්රපට මෙන්ම මෙන්ම අද්දයම් වාර්තා තබමින් සාම්ම්නයට පාත්ර වෙමින් දුවපු චිත්රපට එමෙන්ම පිට පිට තෙවෙනි වරටයි තම ප්රධාන නළු නිළි යුවල ලෙස දීපිකා පාදුකෝන් හා රන්වීර් සිං යොදා ගන්නේ මීට පෙර රාම් ලීලා හා බාජිරාවෝ මස්තානි චිතපටවලින් විවිධ සිනමා සම්මාන උළෙල වලදී හොඳම නළුවා , හොඳම නිළිය , හොඳම චිතරපටය ලෙස සම්මානයට පාත්ර වුණා. එමනිසා ඔය උද්ගෝෂණවලින් සිදුවන්නේ තවත් චිත්රපටය ජනපිය වීම පමණි. ඇතැම්විට පසුගිය අවුරුදුවල අසාර්ථකවුණු බාල සිනමා කරුවන්ගේ වැඩක්ද දන්නෙත් නෑ<br />විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-81137054080310546702018-01-30T12:06:35.644+05:302018-01-30T12:06:35.644+05:30ඒක නම් ඇත්ත. මේ කතාව ඉතිහාස කතාවකට වඩා කට කතා ඔස්ස...ඒක නම් ඇත්ත. මේ කතාව ඉතිහාස කතාවකට වඩා කට කතා ඔස්සේ වර්ධනය වූවක් බවයි පැවසෙන්නේ. කොහොමත් ඉන්දියාවේ මිනිස්සු ටිකක් මෝඩයි කියලා පේනවා. ක්රිකට් ගහන්න ගියත් මේකම නේ වෙන්නේ. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-71924913234069760222018-01-30T11:39:22.671+05:302018-01-30T11:39:22.671+05:30මුන් උද්ගෝෂන කරන්නේ හරියට ඒකාලෙ ජීවත්වෙලා ඩයරි එකක...මුන් උද්ගෝෂන කරන්නේ හරියට ඒකාලෙ ජීවත්වෙලා ඩයරි එකකුත් ලියපු එවුන් වගේ. ඉතිහාසය කියන්නෙ මොනවගේ දෙයක්වත් කියන එක තේරෙන්නෙ නැති අන්ත නොදියුණු ගෝත්රිකයින්. මෙහෙත් ඉන්නවා ඔයවගේ එවුන්. ඒත් රට පොඩි නිසාද කොහෙද ඉන්දියාවෙ තරම නෑPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com