tag:blogger.com,1999:blog-4528694019625527877.post3930371499076167600..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : නූඩ්ල්ස් පරීක්ෂණ වාර්තාවNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4528694019625527877.post-53599730395189065772015-07-08T08:36:28.031+05:302015-07-08T08:36:28.031+05:30ඔව් අර ප්‍රසිද්ධ මාගරීන් වර්ගය හොද නෑ කියලා සෞඛ්‍ය...ඔව් අර ප්‍රසිද්ධ මාගරීන් වර්ගය හොද නෑ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා දුන්නත් ඒවා තහනම් වෙන්නේ නැති අමුතුම රටක් මේක. අඩුම ගානේ පත්තරවලින්වත් මේවා එළි කරන්නේ නැහැ. මොකද ඒවාට දැන්වීම් ලැබෙන්නේ මේ වස කවන පොවන සමාගම්වලින් නිසා. මිනිස්සු දැන දැනම වහ කනවා.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-82890143239026762832015-07-08T08:09:31.007+05:302015-07-08T08:09:31.007+05:30අහවල් නූඩ්ල්ස්, පිටිකරපු කිරි වගේම මට කොහෙදෝ මතකයක...අහවල් නූඩ්ල්ස්, පිටිකරපු කිරි වගේම මට කොහෙදෝ මතකයක් තියනවා,කිසියම් මාජරීන් වර්ගයක් දරුවන්ට නොදාය යුතු බවට නඩුතීන්දුවක් පවා ප්රකාශයටපත්ව තිබුණ බවක්. ඒ සියල්ලටම වෙන්නෙ ඩීසීඩී වලට වෙච්ච දේම තමයි. සේරමඅමතක කරවන්න මාධ්‍ය ව්‍යාපාර දියත්වේවි.MPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-74779084089091140192015-07-07T08:24:21.217+05:302015-07-07T08:24:21.217+05:30කොයි තරම් වස විස ආවත් අපේ රටේ එහෙම තමයි. බහු ජාතික...කොයි තරම් වස විස ආවත් අපේ රටේ එහෙම තමයි. බහු ජාතික සමාගම් ඇවිත් අපේ අදාළ බලධාරීන්ට කියක් හරි අතමිට මොළවපු ගමන් රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නෑ, උන් කියනවා කිසිම වසක් විසක් නෑ. ඕන තරම් කාපල්ලා කියලා. ඒක තමයි අපේ රටේ හැටි. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-75045022825332877702015-07-07T08:20:45.856+05:302015-07-07T08:20:45.856+05:30බලධාරීන් බුදියගෙන හිටියත් මිනිස්සු ටිකක් හරි දැනුව...බලධාරීන් බුදියගෙන හිටියත් මිනිස්සු ටිකක් හරි දැනුවත් නේ තමන් කන බොන ඒවායේ වස විස තියෙන බව. ඒත් එහෙම දැන දැනත් ඒවම කනවා. බලධාරීන් තව බුදියගෙන ඉන්නවා.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-64713946556123685452015-07-07T08:18:42.887+05:302015-07-07T08:18:42.887+05:30හ්ම් හ්ම් ඒ කතාවේ ඇත්ත තමයි නේද?හ්ම් හ්ම් ඒ කතාවේ ඇත්ත තමයි නේද?Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-36956430384594736472015-07-06T18:54:02.409+05:302015-07-06T18:54:02.409+05:30ඇන්කර් එකට වුණ දේමයි. කවදත එකයි නේඇන්කර් එකට වුණ දේමයි. කවදත එකයි නේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-24569436058428473992015-07-06T18:44:20.028+05:302015-07-06T18:44:20.028+05:30වැඩියෙන්ම වස විස කන රට මේක වෙන්න ඇති. ටීවී එකෙනුත්...වැඩියෙන්ම වස විස කන රට මේක වෙන්න ඇති. ටීවී එකෙනුත් වැඩියෙන්ම මාර්කට් කරන්නෙත් එහෙම කෑම ජාතිනෙ.Yashyantha Srinathhttps://www.blogger.com/profile/04442204442319779211noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-24349705444913253372015-07-06T17:07:39.810+05:302015-07-06T17:07:39.810+05:30අපේ ජනාධිපතිතුමා සටන් කලේ වල්නාශක වර්ග ගේන ඒකට ...අපේ ජනාධිපතිතුමා සටන් කලේ වල්නාශක වර්ග ගේන ඒකට විරුද්ධවනේ... ඒවා නැවැත්තුවා... ඔය නූඩ්ල්ස් වල්නාශකයක් යෑ... ඉතින් ඒවා නවත්තන්න තවත් ජනාධිපති කෙනෙක් ඒනතුරු ඉමු.............. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-60815153606984336612015-07-06T16:56:08.527+05:302015-07-06T16:56:08.527+05:30ඒක ඇත්ත. අපේ රටේ හැමදාම වෙන්නේ ඒක නේ.ඒක ඇත්ත. අපේ රටේ හැමදාම වෙන්නේ ඒක නේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-77886513722574439262015-07-06T15:00:35.516+05:302015-07-06T15:00:35.516+05:30ඕවා කීයටවත් තහනම් වෙන්නේ නෑඕවා කීයටවත් තහනම් වෙන්නේ නෑAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.com