tag:blogger.com,1999:blog-4528694019625527877.post4100187035254528913..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : මුස්ලිම් කියන්නේ ත්රස්තවාදයටම ඉපදුණු ජාතියක්ද? - Does Muslims born to terrorism?Niranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-4528694019625527877.post-65074198055440133832015-05-08T14:52:40.455+05:302015-05-08T14:52:40.455+05:30විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්...විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ "ෂෙයික් හමාඩ් බින් පදනම" නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන "වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය".

යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඩ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් ප්‍රතවල සදහන් කරන පරිදි පළමු අදියරේදී "සුන්නි මුස්ලිමුන්" සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට "සුන්නි මුස්ලිම්" ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

වහාබ්වාදය නම් වූ අතිශය ප්රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති "ජාතික ශූරාහ් සභාව" නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.

එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-73265282678581498862015-04-28T14:26:41.195+05:302015-04-28T14:26:41.195+05:30Anonymous 19, April
‘බෙල්ල ගියොත් ඒ රටේ නීතය නිස...Anonymous 19, April
‘බෙල්ල ගියොත් ඒ රටේ නීතය නිසා මිසක් ඉස්ලාම් නිසා නොවේ‘ යැයි ඔබ කිව්වත් මේ බලන්න කුරාණයේම තියෙන වාක්‍යයක්.

‘‘ප්‍රතික්ෂේප කරන්නන්ගේ හදවත්හි මම බිය ඇති කරන්නෙමි. එමනිසා ඔවුන්ගේ ගෙළ ඉහළින් ගසා දමනු. ඔවුන්ගේ සෑම ඇඟිල්ලකම සන්දි කපා තුඩු තළා දමන්නැයි දැන්වූ බව සිහිපත් කරනු.‘‘

බෙල්ල කපා දමන්න යැයි උපදෙස් දෙන්නේ කුරාණයේම මිසක් වෙන කිසිවකු නොවේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-73513576861671394912015-04-21T21:48:54.629+05:302015-04-21T21:48:54.629+05:30පහත මම දක්වලා තියෙන්නේ හාඩිත් ග්රන්ථ වලින් උපුටා...පහත මම දක්වලා තියෙන්නේ හාඩිත් ග්රන්ථ වලින් උපුටා ගත් පාඨයන්.

'Ubada b. as-Samit reported: Allah's Messenger as saying: Receive teaching from me, receive teaching from me. Allah has ordained a way for those women. When an unmarried male commits adultery with an unmarried female, they should receive one hundred lashes and banishment for one year. And in case of married male committing adultery with a married female, they shall receive one hundred lashes and be stoned to death.
— Sahih Muslim,

Allah's Messenger awarded the punishment of stoning to death to the married adulterer and adulteress and, after him, we also awarded the punishment of stoning, I am afraid that with the lapse of time, the people may forget it and may say: We do not find the punishment of stoning in the Book of Allah, and thus go astray by abandoning this duty prescribed by Allah. Stoning is a duty laid down in Allah's Book for married men and women who commit adultery when proof is established, or if there is pregnancy, or a confession.
— Sahih Muslim, 17:4194

මේ කුරාණයෙන් උපුටා ගත් පාඨයක්

"The woman and the man guilty of fornication,- flog each of them with a hundred stripes: Let not compassion move you in their case, in a matter prescribed by Allah, if ye believe in Allah and the Last Day: and let a party of the Believers witness their punishment."
— Qur'an, Sura 24 (An-Nur)

කෙටි උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑ. අංක වශයෙන් 1,2,3 යැයි සඳහන් කොට ප්‍රතිචාර දෙන්න පුළුවන්. Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70060582932079358282015-04-21T21:27:13.260+05:302015-04-21T21:27:13.260+05:30කරුණාකර ඒ කුරාණයේ පාඨ උපුටා දක්වන්න එය මට සාකච්ඡාව...කරුණාකර ඒ කුරාණයේ පාඨ උපුටා දක්වන්න එය මට සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න රුකුලක් වේවි. ඒ වගේම සමාවෙන්න මාගෙ පිලිතුර පමාවීම ගැන ඔබගෙ ප්‍රශ්නවලට කෙටි උත්තරයක් දිය නොහැකියිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-61420819050172315062015-04-21T18:43:05.884+05:302015-04-21T18:43:05.884+05:30ඔබ මෙතන පලකරලා තියෙන අදහස් වලට ප්‍රතිචාරය ඉහත මම අ...ඔබ මෙතන පලකරලා තියෙන අදහස් වලට ප්‍රතිචාරය ඉහත මම අහපු ප්‍රශ්නෙට ඔබෙන් ලැබෙන පිළිතුරෙන් පසු ඉදිරිපත් කරන්නම්. ඔබේ සියලු අදහස් මම ඉහත ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඉදිරිපත් කරන්න. සාකච්ඡාව එතැනට ගෙනයමු. එකම බ්ලොග් එකේ තැන් දෙකක සාකච්ඡා දෙකක් ගෙනයාමට වඩා එක තැනක සාකච්ඡා කිරීම පහසු නිසා.

(බෞද්ධාගම සහ ඒ සම්බන්ධ ගැටළු ඔබ මෙතනට ඈඳාගෙන ඇත්තේ මම බෞද්ධයෙක් කියල හිතාගෙන වෙන්න පුළුවන්. මම බෞද්ධයෙක් නොවේ. කතෝලිකයෙක්ද නොවේ. ඔබේ පිළිතුරු දීමේදී එය වැදගත් වේවි. වෙනත් ආගම් සම්බන්ධව ගැටළු තිබේ නම් එයත් වෙනම සාකච්ඡා කරන්න පුළුවනි)Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-78482209866920910462015-04-21T18:35:44.089+05:302015-04-21T18:35:44.089+05:30ඒක තමයි මම කිව්වේ ඉස්ලාමය යොදාගෙන තමාගේ අරමුණු ඉෂ්...ඒක තමයි මම කිව්වේ ඉස්ලාමය යොදාගෙන තමාගේ අරමුණු ඉෂ්ඨ කරගැනීමට පුළුවන් වීම තමයි ඉස්ලාමයේ තියෙන ප්‍රධානතම ප්රශ්නය කියලා. උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්. ඒ සඳහා ඔබෙන් පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්නම් කෙලින්ම

පහත දක්වා ඇත්තේ ඉස්ලාම් බැතිමතුන් විසින් දෙවියන්ගේ වචනය යැයි විශ්වාස කරනා ශුද්ධවූ (?) කුරානයේ ඉගැන්වීම් වලට අනුව මා විසින් තෝරා ගත් වැරදි සහ දඬුවම් කිහිපයකි.

විවාහ නොවූ පිරිමියෙක් සහ ගැහැණියක් ලිංගික සබඳතා පැවැත්වීමේ වරදට දඬුවම කස පහර සියයක් සහ වසරකට පිටුවහල් කිරීමයි.

විවාහ වූ පිරිමියෙක් සහ විවාහ වූ ගැහැණියක් ඔවුන්ගේ විවාහයෙන් පිට ලිංගික සම්බන්ධතා පැවැත්වීමට දඬුවම එක්කෙනෙක්ට කස පහර සියය බැගින් සහ පණ පිටින් ගල් ගසා මරණයට පත් කිරීමයි.

සමලිංගික හැසිරීමටත් දඬුවම් එසේම වේ.

(අවශ්‍ය නම් කුරාණයේ පාඨ උපුටා දැක්විය හැක)

මේ ගැන ඔබේ අදහස කුමක්ද? කෙළින්ම පැහැදිලිවම කුරාණයේ දක්වා ඇති මේ ඉගැන්වීම් වලට

1. ඔබ එකඟද?
2. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව නීතිය ගොඬනැගෙන රටක මේ නීතිය පැවතීමට ඔබ එකඟද?
3. ඉහත සඳහන් වැරදි වලට ඉහත සඳහන් දඬුවම් දෙන අවස්ථාවක එයට විරෝධය දැක්වීමට පුළුවන් අවස්ථාවක ඔබ සිටිනවා යැයි උපකල්පනය කලහොත් ඔබ ඒ දඬුවම් ලබා දීමට එරෙහිවෙනවාද? නැත්නම් ඒ දඬුවම් ලබා දීම අනුමත කරනවාද?

කරුණාකර ඉහත මම අසන ලද ප්‍රශ්න වලට අංක 1,2,3 ලෙස සඳහන් කරමින් පිළිතුරු දෙන්න. ඉන්පසු සාකච්ඡාව ගෙනයමු
Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-64594246227811536252015-04-21T17:31:21.541+05:302015-04-21T17:31:21.541+05:30ඔන්න ඔය නිසයි ඉස්ලාම් ආගම මනුශ්‍ය සංහතියේ යහපැවැත්...ඔන්න ඔය නිසයි ඉස්ලාම් ආගම මනුශ්‍ය සංහතියේ යහපැවැත්මට තර්ජනයක් වෙලා තියෙනවා කියල මම කියන්නෙ. එය පැහැදිලිවම අතීතියේ වළදැමිය යුතු, අවුට්ඩේටඩ් හරපද්ධතියක් සහිත ලියවිල්ලක්. -- ඔය කියන දේම බෞද්ධ දර්ශනයට ආදෙශ කලොත් - බුදුහාමුදුරුවන් දෙශනාකලෙ සියලු දෙනාටම මෛත්‍රී කරන්න කියලා හැබැයි අපි බෞද්ධ රටක් විදිහට කොටින්ට මෛත්‍රී කරන්න ගියොත් අද අපෙ රට කොටින්ගෙ රටක් වෙලා ඇතිනෙද? එහෙම නැතිනම් යුද්දෙට ගිය සියලුම බෞද්ධයින් කොටින්ට මෛත්‍රිය පාලා පෙට්ටිවලින් ගෙවල්වලට ඇවිල්ලා ඇතිනේද? දැන් එතකොට බෞද්ධ දර්ශනෙත් අවුට්ඩෙටඩ්ද? ඔය එක සිදුවීමක් විතරයි ඕක උනෙ ලන්කාවෙ නිසාත් ලන්කාව ලෝකෙ තියෙන එකම බෞද්ධ රට නිසාත් බෞද්ධයො බුද්ද දර්ශනේට පිටුපෑව කියලා කවුරුත් අඩබෙර ගහගෙන ඇගිල්ලෙන් අනින්න ආවෙ නෑ හැබැයි ඔය දේම මුස්ලිම් රටක උනානම් ඒකටත් ඉස්ලාම කියන දහම ගාවගෙන ඒකෙ නැති වැරදි හොය හොයා ඇගිල්ලෙන් ඇනලා ඇති

මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් හුවා දක්වමින් ගොඬගන්න බැරි වුනත්, වැඩි මහන්සියක් වෙන්නෙ නැතුව ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් හුවා දැක්වීම තුළින් ගොඬ නගන්න පුළුවන් -- ඉස්ලාමයේ කොහෙදිවත් කියලා නෑ අහින්සක මිනිස්සු මරන්න කියලා යුද්දෙකදි උනත් පිලි පැදිය යුතු නීති තියෙනවා එවා එකක්වත් ඔය ත්‍රස්තවාදී කන්ඩායම් කරන්නෙ නෑ එහෙම තියෙද්දිත් උන් කරන පවු ඉස්ලාමයෙ කරට දාන එක ගැන මටනම් පුදුමයි එවගේම ඔය මිනීමරන වැඩවලට හූරෙ දාන ගොන් බූරු මුස්ලිම් මිනිස්සුත් ඉන්නවා ඔය අවලාද ඉස්ලාමයෙ අකවුන්ට් එකට ඉස්තීරවම වැටෙන්නත් ඔක එක හෙතුවක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-37031674929324344402015-04-21T17:02:19.369+05:302015-04-21T17:02:19.369+05:30ඒත් රටේ නීතිය ගොඬනැඟෙන්නේ ඉස්ලාම් ඉගැන්වීම මත පදනම...ඒත් රටේ නීතිය ගොඬනැඟෙන්නේ ඉස්ලාම් ඉගැන්වීම මත පදනම් වෙලා - අන්න අවුල ඉස්ලාම් නිතිය (ෂරියා නිතිය ) සම්පූර්නයෙන්ම අනුගමනය කරන ඒ මත් පදනම් වෙච්ච නීති මාලාවක් යටතෙ ක්‍රියාත්මක වෙන රටක් ලෝකෙ කොහෙවත් නෑ එහෙව් කොට මුස්ලිම් කියාගත්තු තමන්ගෙ වාසියට ශරීයා නිතියෙන් කොටසක් අල්ලගෙන නටන නාඩගම්වලට ඉස්ලාමයට දොස් කියන එක සාදාරන නෑ

අනුගාමිකයින් බහුතරයක් ඔබ වගේ හිතන්නෙ නැති එකයි ප්රශ්නය. - එකගයි අතෙ ඇගිලි එකවගෙ නෙමෙයිනෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-69289969075394950192015-04-21T14:29:00.794+05:302015-04-21T14:29:00.794+05:30<< ඔවුන් ඒවා සාධාරණීය කරගන්න ඉස්ලාමය යොදා ගන...<< ඔවුන් ඒවා සාධාරණීය කරගන්න ඉස්ලාමය යොදා ගන්නවා >>

ඔන්න ඔතනයි ඉස්ලාමයේ වරද තියෙන්නේ. මම කලිනුත් කිව්ව වගේම ඉස්ලාමයේ අදට නොගැලපීම දරුණුවට බලපාන්නෙ ඔතනදි.

ඔය ගැන මගෙ අදහස මේකයි. ලෝකයේ ආගම් සැලකුවම හැම ආගමක්ම එකම මට්ටමින් ත්‍රස්ථවාදී ක්‍රියා සඳහා යොදා ගන්න බැහැ. උදාහරණයක් සඳහා ඉස්ලාම් ආගම සහ බෞද්ධාගම සලකමු. බෞද්ධයින් කෙතරම් ප්රචණ්ඩ ක්‍රියා සිදු කලත් ඔවුන්ට බෞද්ධාගමේ ඉගැන්වීම් හුවා දක්වලා ඒ ප්රචණ්ඩ ක්‍රියා සාධාරණීයකරනය කරන්න බැහැ. මොකද බෞද්ධාගම යනු අවිහිංසාව මත පදනම් වුන ආගමක් නිසා. නමුත් අනිත් පැත්තෙන් ඉස්ලාම් ආගම ගත්තාම ඕනම කෙනෙක්ට තම ආධ්‍යාත්මික හෝ ඔබ කියනා විදිහට දේශපාලන අරමුණු හෝ ඉටු කර ගැනීමට ඉස්ලාම් ධර්මයේ එන ඉගැන්වීම් හුවා දක්වලා ත්‍රස්ථවාදී කටයුතු වලට එහි අනුගාමිකයින් පෙළඹවීමට ඉතාම පහසුයි.

මරාගෙන මැරෙන ත්‍රස්ථවාදීන් කණ්ඩායමක් බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් හුවා දක්වමින් ගොඬගන්න බැරි වුනත්, වැඩි මහන්සියක් වෙන්නෙ නැතුව ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් හුවා දැක්වීම තුළින් ගොඬ නගන්න පුළුවන්.

ආගමක් කියන දේ ප්‍රායෝගික ලෝකයට බලපාන අන්දමයි වැදගත්. ඕනම ආගමක් වත්මන් සමාජයට බලපෑම් කරන්නේ එහි අනුගාමිකයින්ගේ ක්‍රියාකාරකම් වලින් මිස කාමරයට වෙලා එහි න්‍යායාචාරවරුන් කරනා වාද වලින් නෙමේ.

ඔන්න ඔය නිසයි ඉස්ලාම් ආගම මනුශ්‍ය සංහතියේ යහපැවැත්මට තර්ජනයක් වෙලා තියෙනවා කියල මම කියන්නෙ. එය පැහැදිලිවම අතීතියේ වළදැමිය යුතු, අවුට්ඩේටඩ් හරපද්ධතියක් සහිත ලියවිල්ලක්. Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-55779398782050119532015-04-21T14:16:15.177+05:302015-04-21T14:16:15.177+05:30Anonymous - ඔබේ ධනාත්මක ආකල්ප අගය කරනවා ඔබේ ඒ අදහස...Anonymous - ඔබේ ධනාත්මක ආකල්ප අගය කරනවා ඔබේ ඒ අදහස් ගැන යමක් පවසන ගමන්ම.

ඉස්ලාම් ආගමේ රූප 'ඇඳීම' තහනම් කියල සඳහන් වෙන්නෙ නෑ මම දන්න විදිහට. කුරානයේ සඳහන් වෙන්නේ රූප නිර්මාණය කිරීම හෙවත් පිළිම නිර්මාණය තහනම් බව. (වැරදි නම් නිවැරදි කරන්න). මුස්ලිම් න්යායාචාර්යවරුන් අතර සාකච්ඡා වෙන දෙයක් තමා මේ මහම්මද්ව චිත්‍රයට නැඟීම තහනම්ද නැද්ද කියන කාරණය. මෙහිදී සමහර න්යායාචාර්යවරුන් ඉදිරිපත් කරන අදහසක් තමා ඔහුගේ රූපය චිත්‍රයට නැඟීමෙන් ආධ්‍යාත්මික පැත්තෙන් ධනාත්මක බලපෑමක් ඉස්ලාම් අනුගාමිකයින්ට ලැබෙන බව. කෙසේවෙතත් මේ ගැන පොදු එකඟතාවයක් ඔවුන් අතරත් නැහැ.

නමුත් පොදු පිළිගැනීම නම් මහම්මුද්ගේ රූප ඇඳීම තහනම් (හරාම්) බව. කැමති කෙනෙක් අඳීවි, එයාට පව් පිරේවි, එතනින් එහාට කමක් නෑ කියන ආකල්පය අගය කල යුතුයි. නමුත් ඉස්ලාම් අනුගාමිකයින් බහුතරයක් ඔබ වගේ හිතන්නෙ නැති එකයි ප්රශ්නය.

ඊළඟට රටේ නීතියට අනුව ඇඳලා මාට්ටුවෙලා හිරේ ගියොත් ඉස්ලාමයේ වරද නෙමේ කියන එක පිළිගන්න තිබුනා, ඒත් රටේ නීතිය ගොඬනැඟෙන්නේ ඉස්ලාම් ඉගැන්වීම මත පදනම් වෙලා නම් හිරේ යන එක ඉස්ලාම් ආගමේ වරද තමා.Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-29276688641762109302015-04-21T14:00:44.638+05:302015-04-21T14:00:44.638+05:30මධ්‍යස්ථ මතධාරියා - ඔබ ඉදිරිපත් කල ගොඩක් කරුණු එක්...මධ්‍යස්ථ මතධාරියා - ඔබ ඉදිරිපත් කල ගොඩක් කරුණු එක්ක එකඟයි. වෙනස් අදහස් කිහිපයක් ගැන කෙටියෙන් සඳහනක් කරන්නම්.

ඩැනිෂ් කාටූන් කරුවන් මහම්මද් ගේ රූපය උපහාසාත්මක විදිහට චිත්‍රයට නැඟුවේ බටහිර විසින් මුස්ලිම් සංස්කෘතිය (හෝ රටවල්) ආක්‍රමණය කරන්නය කියන කතාව එකවර බැහැර කරන්න බැහැ. මොකද ඔවුන් මීට පෙර අවස්ථා වලදීත් තමාට ආක්‍රමණය කිරීමට උවමනා වුන රටවල පසුබිම ඔවුන්ට අවශ්‍ය විදිහට හදා ගත්ත බවට හේතු සාධක තිබෙන නිසා. ඒත් මෙතන අපි කතාවෙන කරුණ ගැනත් සාධාරණ හේතු සාධක නැතිව නිගමනයකට එන එක නුවණට හුරු නැහැ කියන එකයි මම හිතන්නෙ.

මීට වසර ගණනකට පෙර අනෙක් ආගම් විවේචනයට පවා ඉඩක් ලැබුනෙ නැහැ. නමුත් වර්තමානයේ ඒ තත්වය සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙලා තියෙනව. විවේචනය සහ උපහාසය ඉදිරියේ ප්‍රණ්ඩකාරී ලෙස හැසිරෙන ප්‍රධානතම ආගම ඉස්ලාම් කියල පැහැදිළිවම හඳුන්වන්න පුළුවන්. මීට පෙර කාලවලදී අනෙක් ආගම් වල මීට සමාන තත්වයක් පැවතුනත් එය වෙනස් වීමට මූලිකවම බලපෑ කාරණා වලින් එකක් වන්නේ නිර්භයව තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස භාවිතා කල මාධ්‍යවේදීන්. ඔවුන් මේ කාර්යයේ නිරත වුනේ තම ජීවිත පවා අනතුරේ දමාගෙන. චාර්ලි හෙබ්ඩෝ කාටූන් ශිල්පීනුත් කලේ මේ දෙයමයි කියන එකයි දැනට මම හිතන්නෙ. මොකද ඊට එහායින් දෙයක් පිළිගන්න ප්‍රමාණවත් හේතු අප ඉදිරියේ තවමත් නැති නිසා.

ඊළඟ කරුණ තමා මුස්ලිම් විරෝධයක් බටහිරින් කෘතිමව ගොඬනගලා මහින්දට මුස්ලිම් ඡන්ද අහිමි කරලා මහින්දව පැරැද්දුවා කියල ඉදිරිපත් වුන අදහස.

මේක නම් සෑහෙන දුරට එකඟ වෙන්න අමාරු අදහසක්. මුස්ලිම් විරෝධය කෘතිමව ගොඬනැගුවා කියන එක පිළිගන්න අතරේ ඔය කෘතිමව ගොඬනඟපු මුස්ලිම් විරෝධයට මහින්දගේ ආණ්ඩුවෙන් සහය ලැබුනේ නැත, එයට වගකිව යුත්තේ බටහිරය වගේ කතාවක් නම් ඔබ කියන්නේ ඒ අදහසට එකඟ වෙන්න අමාරුයි. බොබසේ වැනි අන්තවාදී සංවිධාන වලට රජයේ සහය ලැබුන බව ඉතාම පැහැදිලියි. බොබසේ වැනි අන්තවාදී සංවිධාන බටහිර මත යැපුනා කියල උපකල්පනය කලත් රජයක් වශයෙන් නීතිමය රාමුව තුළ ඔවුන්ගේ ක්‍රියා පාලනය කිරීමට තිබුනා පැහැදිලිවම. නමුත් ඔවුන් එය පැහැර හැරියා. ජාතීන් අතර අසමගිය වර්ධනය වෙන්න ඉඩ හැරියා. මගේ මතය නම් මෙය පැහැදිලිවම මහින්ද ගේ රජය විසින් රටේ වෙසෙන එක් ජාතියකගේ ඡන්ද ඉලක්ක කරගෙන කරපු සෙල්ලමක් කියන එක. කවුරුත් කිසිම දෙයක් කෘතිමව ගොඬනඟලා මහින්දට ඡන්ද අහිමි කලා නොවේ, මහින්දම තමාගේ ක්‍රියාකාරකම් නිසා තම රටේ පුරවැසියන්ගේ ඡන්ද අහිමි කරගත්තාය කියලයි මම හිතන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70564851873597150322015-04-21T09:13:36.629+05:302015-04-21T09:13:36.629+05:30මේකත් කියවන්න
Muslims in Sri Lanka are self-aliena...මේකත් කියවන්න
Muslims in Sri Lanka are self-alienating themselves from the mainstream community – Dr Ameer Ali
http://asiantribune.com/node/63186Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-9894643809768011532015-04-19T17:37:41.272+05:302015-04-19T17:37:41.272+05:30නමුත් අපේ රටේ ඉන්න ඇතැම් මුස්ලිම්වරු -- අපෙ රටෙ ව...නමුත් අපේ රටේ ඉන්න ඇතැම් මුස්ලිම්වරු -- අපෙ රටෙ විතරක් නෙමෙයි ලෝකෙ වටේම ඉන්න ඔලුවක් තියලත් කල්පනාකරන්නෙ නැති මුස්ලිම් මිනිස්සු

ඔවුන් යන පාර වැරදි බව කිසිම වගකිව යුතු මුස්ලිම්වරයෙක් හෝ සංවිධානයක් හෝ ප්‍රකාශ කළේ නැහැ -නැහැ ඒක වැරදියි ලන්කාවෙ ගොඩක් අය ඒකට විරුද්දව කතාකලා ලොකයෙත් කතා කලා ඒවට පබ්ලිසිටි දෙනවා අඩුයි උදා: සවුදි (මක්කම ) පල්ලියෙ ලොකු පාදිලි කීපාරක් මෙවා විවේචනය කලාද - ලන්කාවෙත් දෙතුන් දෙනෙක් ප්රසිද්දව විවෙචන කලා මතකයි

මුස්ලිම්වරුන්ට තියෙන බලපෑම කොහොමත් වැඩියි ඒ නිසා තමයි මෙ මුස්ලිම් කියාගන්නා ත්‍රස්ත කන්ඩායම් බිහිඋනෙත් ලන්කාවෙත් කරන්ඩ හැදුවෙ ඒක ඒ ලන්කාවෙ මිනිස්සු ඉවසීමෙන් හිටපුනිසා ගොඩින් බෙරුනා

අපෙ අවුරුදු 30 යුද්දෙ උනත් ඇතිඋනෙ විවීධාකාර වු බලපෑම් නිසානෙMuzain86https://www.blogger.com/profile/05877905542867661236noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-47947437319856221852015-04-19T16:13:32.094+05:302015-04-19T16:13:32.094+05:30අරවින්ද: නෑ මම ඒක ඒ විදිහට දකින්නෙ නෑ අවුරුදු දෙදා...අරවින්ද: නෑ මම ඒක ඒ විදිහට දකින්නෙ නෑ අවුරුදු දෙදාහස් පන්සීයක් පරන බෞද්ධ දර්ෂනයත් එහෙනම් අදට ගැලපෙන්නෙ නෑ ඒක එහෙම නොවෙයි මෙතන ප්‍රශ්නෙ දහමෙ කියලා තියෙන දේවල් හරි හැටි පිලිනොපැදීමයි

දහම පිලිබද බලපෑමක් නැත් යහමගින් අයහමග පැහැදිලිව ඇත (අල්-කුර්ආන් 2: 256)

නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිහිතලය මත සිටිනා සියල්ලන්ම විශ්වාසවන්තයින් වන්නට ඉඩ තිබිණ. එබැවින් මිනිසුන් (සියල්ල) විශ්වාසවන්තයින් වන ලෙස නුඹ (මුහම්මද් නබිවරයාණනි,) ඔවුන්ට බල කරන්නෙහි ද? (අල්-කුර්ආන් 10: 99)

බලකීරීමක් නෑ කියලා අල්-කුර්'ආනයේම කියලා තියෙද්දි අන් අයට මේක කරපන් අරක කරන්න එපා කරොත් මරනවා කියන්න කාටද පුලුවන් එහෙම කියන අය කුර්'ආනයට විරුද්දවීමක් නම් කරන්නෙ එයාලා මුස්ලිම් විය හැකිද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-29724161745951553172015-04-19T15:55:40.682+05:302015-04-19T15:55:40.682+05:30ඉස්ලාම් ව්‍යාප්තවාදය ලෝකයට තර්ජනයක් වන්නේ එහි ඇතැම...ඉස්ලාම් ව්‍යාප්තවාදය ලෝකයට තර්ජනයක් වන්නේ එහි ඇතැම් ඉගැන්වීම් ශිෂ්ට සම්පන්න සමාජයට නොගැළපෙන නිසයි. ‘තමන්ගේ මතය සමග එකග නොවන පිරිස් තුළ ත්රස්තය ඇති කරන්න‘ කියන ප්රකාශනය

මේක සම්පූර්නයෙන් වැරදී එක් ඡෙදයක එක් වගන්තියක් ගත්තොත් ඒ ඡෙදයෙන් කියන සම්පූර්න අදහස විකුර්තිවෙනවා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-63269736814058430532015-04-19T15:53:10.990+05:302015-04-19T15:53:10.990+05:30ඔබ ඔය කියන ආකාරයෙ 90% ත්‍රස්තවාදී කන්ඩායම් ක්‍රියා...ඔබ ඔය කියන ආකාරයෙ 90% ත්‍රස්තවාදී කන්ඩායම් ක්‍රියාකාරකම් සියල්ල සිදුවෙන රටවල් දිහා බැලුවොත් ඒවා සියල්ලේම බටහිර අතපෙවීම් වලට ලක්වෙලා කියන දේ පෙනෙන්නෙ නැද්ද?

මට නම් හිතෙන්නෙ තමන්ගෙ රටට විනකරන අය සමග සටනට යන කන්ඩායම් පසුකාලීනව විවිද රටවල් තමන්ගෙ උවමනා එපාකම් සපුරාගන්න යොදවන උපාංග බවට පත්වෙලා ඒ හරහා ලැබෙන පන්නරයෙන් බලය රැක ගන්න හා විය්‍යාප්ත කරගන්න කරන විවිද අපරාද නිසා ත්රස්තවාදීන් වෙනවා කියලයි ඔවුන් ඒවා සාධාරණීය කරගන්න ඉස්ලාමය යොදව ගන්නවා

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-67173584693944864202015-04-19T15:41:56.311+05:302015-04-19T15:41:56.311+05:30මම මුස්ලිම්
මම දෙයක් කියන්නම් අපේ නබි තුමාව මෙ ල...මම මුස්ලිම්

මම දෙයක් කියන්නම් අපේ නබි තුමාව මෙ ලෝකෙ දැන් ජීවත් වෙලා ඉන්න කවුරුවත් දැකලා නෑනම් ජීවත්ව ඉද්දි ඇදපු චිත්රයක්වත් නැතිනම් කවුරුවත් රූපයක් ඇදලා මෙ තමා මුහම්මද් කියුවාම ඒක මුහම්මද් නබි තුමාගෙ රූපයක් වෙනවද? අපෙ අයට පිස්සු
තව දෙයක් නබි තුමාගෙ චිත්‍ර ඇන්දොත් මරන දඩුවම් දෙන නීතියක් ඉස්ලාමයෙ නෑ කියලා තියෙනෙ රූප ඇදීම තහනම් කියලා විතරයි (හරාම්) මුස්ලිම්වර්යෙක් ඇන්දොත් එයාට පවු පිරෙයි වෙනකෙනෙක් ඇන්දොත් ඒක එයාගෙ කැමැත්ත

රටෙ නීතියෙන් තහනම් කරල තියෙද්දි ඇදලා මාට්ටුවෙලා හිරෙ ගියොත් නැතිනම් බෙල්ල ගියොත් ඒ ඒ රටෙ නිතිය නිසා මිසක් ඉස්ලාමය නිසා නොවෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-43551419371726187592015-04-17T20:22:24.330+05:302015-04-17T20:22:24.330+05:30බටහිර මාධ්‍ය ද ඇතැම් විට මුස්ලිම් අන්තවාදීන්ගේ ඇසට...බටහිර මාධ්‍ය ද ඇතැම් විට මුස්ලිම් අන්තවාදීන්ගේ ඇසට ඇගිල්ලෙන් අනින ක්‍රියාවන් සිදු කරනවා. මහමත්ගේ කාටූන් ඇදීම එකක්. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-39974672895683741282015-04-17T20:20:59.404+05:302015-04-17T20:20:59.404+05:30මටත් එක වෙලාවකට හිතෙනවා දෙමළ ජාතිවාදය ගැන සිංහලයන්...මටත් එක වෙලාවකට හිතෙනවා දෙමළ ජාතිවාදය ගැන සිංහලයන්ට අමතක කරවන්න මුස්ලිම් අන්තවාදයක් අපේ රටේ ඇතිකරලාවත්ද කියන එක. ඒක සිතිවිල්ලක් පමණයි. කොහොම වුණත් විදෙස් රටවල ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී සංවිධාන නිසා උද්යෝගයට පත්වුණු අඥාන මුස්ලිමුන් නම් අපේ රටේ සෑහෙන්න ඉන්න බව පෙනෙනවා. විශේෂයෙන් තරුණ මුස්ලිමුන්. ඔවුන් උගත් නූගත් කියා භේදයක් නැතිව මුස්ලිම් ව්යාප්තිවාදය පතුරුවන්න උඩගෙඩි දෙනවා. ඒ වගේම අපේ රටේ රජුන් තැනීමේ සාධකයක් බවට සිංහලයන් විසින්ම මුස්ලිමුන්ව පත්කරගෙන සිටිනවා. එම අදහස් ද අපේ රටේ මුස්ලිම් අන්තවාදයට උඩගෙඩිදීමක්. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-45032558968252356812015-04-17T20:04:19.061+05:302015-04-17T20:04:19.061+05:30හිටිගමන් මුහම්මද්ගෙ කියල කාටුන් අදිනව. ඒ එක්කම මෝඩ...හිටිගමන් මුහම්මද්ගෙ කියල කාටුන් අදිනව. ඒ එක්කම මෝඩ මුස්ලිම්වරු කුලප්පුවෙනව. ඒ එක්කම අන්තවාදී හංවඩුව වැදෙනව. මුස්ලිම් සංස්කෘතියට එරෙහිව බටහිර ආක්රමනය එන්නෙ ඔහොම.

අපේ රටේ බොදුබලය ගනිමු. 2004 දි දෙමළ ජාතිවාදයට එරෙහිව ජාතික ව්‍යාපාර නැගී සිටිය.එතන දෙමළ විරෝධයක් නෑ. එතන සිටි අය බුද්ධිමත් අය. ඔවුන්ගෙ ක්‍රියාකාරකම් තර්කානුකූලයි. ඊට පස්සෙ මොකද වුනේ.
මුස්ලිම් විරෝධයක් බටහිරින් කෘතිමව ගොඩනගල මුස්ලිම් ඡන්ද මහින්දට අහිමිකරල මහින්ද පැරැද්දුව. මුස්ලිම් විරෝධය ගොඩනගපු අය මුස්ලිම්වරු එක්ක කරට අතදාගෙන හංසයට වැඩ කළා. ඔන්න සෙල්ලම.

මම හිතෙන්නෙ රටට තියන භයානකම තර්ජනය දෙමළ ජාතිවාදය. තමිල්නාඩුව අසල තිබෙන නිසා එම තර්ජනය සදාකාලිකයි. මුස්ලිම්වරුන්ගෙන් ඔය කියන තර්ජනයක් රටට නෑ. මුස්ලිම්වරු දෙමළ ජාතිවාදයට බැරියර් එකක් ලෙස යොදා ගත හැකියි. බොදුබලේ කරපු වැඩවලින් අවසන් වාසිය ලැබුනෙ ඊළාම්වාදීන්ට බව දැන් පැහැදිලියිනෙ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-43853219972802265382015-04-17T19:55:59.328+05:302015-04-17T19:55:59.328+05:30නිරන්ජන් හා අරවින්ද කියන දේ ඇත්ත.
නමුත් මෙහෙම දෙයක...නිරන්ජන් හා අරවින්ද කියන දේ ඇත්ත.
නමුත් මෙහෙම දෙයක් තියනවා. මට හිතෙනවා ලෝකය පුරාම මුස්ලිම්වරු රැවටිලා කියල. මුස්ලිම් කියන්න්නෙ බිලියන එකහමාරක් එහෙම රැවටෙනවද කියා කෙනෙක් අසාවි. එහෙත් ඔවුන්ගේ ශක්තියට හේතුවන කාරනයමයි ඔවුන්ගෙ දුර්වලකමත්. මුස්ලිම් සමාජය දැඩි ලෙස සංවිවිධානාත්මකයි. එහි පුද්ගලයෙකුට නිදහසේ සිතන්න බැහැ. තම සමාජයෙන් පිට ජීවත්වන අන්‍යාඅගමිකයන් ඇසුරු කරන මුස්ලිම් කෙනෙක් නිදහසේ සිතනවා වියහැකියි.

ලංකාව වගෙ රටවල මුස්ලිම්වරු ජීවත්වන්නෙ විප්රවාසිකයන් ලෙසයි. දෙමල කතාකරන ඔවුන් ට ඇත්තේ දකුණු ඉන්දියානු සම්භවයක් වුවත් ඔවුන් කියන්නෙ කෙළින්ම නබිතුමාගෙන් පැවතෙනවා කියා. අරාබිකාරයො මේ අයව සතපහකට ගනන් ගන්නේ නැහැ.

ආගම මගින් නිදහස් චින්තනයට දැඩිලෙස සීමාපනවා තිබෙන මුස්ලිම් ආගමේ අයට අයීස් අල්කයිඩා ක්‍රියාකාරකම් හෙළාදකින්න බැහැ. අනුමටහ් නොකළත් ඒක ප්‍රසිද්ධියේ කියන්න බැහැ. මේකයි ප්රශ්නය.
ඒ වගේම මුස්ලිම්කාරයො ලෝකෙ අල්ලන්න අයනව කිව්වම ලංකාවෙ ඉන්න අන්තිම සාමකාමී අහිංසක තම්බියට ත්රිලක් එනව .ඒක සොභාවිකයි.

පහුගිය දවස්වල ස්ටෑන්ඩ් අගේන්ස්ට් රේසිස්ම් කියල අත ඉස්සරහට දාගෙන ප්‍රොෆයිල් දාගෙන් බොදුබලේට එරෙහිව බුකියෙ කැම්පේන් එකක් ගියානෙ. ඒකෙ හිටපු මුස්ලිම් අය අයි එස් එකට චියර් කරල තිබුන. සමහරු ඉරාකෙට සිරියාවට යන්නත් ලෑස්තිවෙලා.

ඇමරිකන් කාරය මේ තත්වය ස්ටඩි කරල මේ ගේම දෙන්නෙ . සමහරු කියනව බටහිර රටවල සැගවී සිටින අන්තවාදීන් එළියට ගැනීමේ උපක්‍රමයක් මේ අයිස් අයිස් එක කියල

අයි එස් එක ලෝකෙ අල්ලනව කිවවට දමස්කස් බැග්ඩෑඩ් වත් අල්ලන්න බෑනෙ. මෙතන වෙන්නෙ උන්ගෙ ස්ලෝගන් වලට චූන් වෙලා යුරෝපෙ ඉන්න සුඵෝඛබෝගී ජීවිත ගතකරන මුස්ලිම් කොල්ලො කෙල්ලො අරාබි අපායට එන එක. මේක මුස්ලිම් දෙමවුපියන්ට ලොකු ප්‍රශ්නයක්.

ක්රිස්තියානියෙත් ශුද්ධ යුද්ධ තියනවනෙ. හින්දු භවත් ගීතාවෙත් තියනව. ඒ ආගම්වලත් ඔහොම ඒව ආවනම් ඔය සෙල්ලම යන්න ඉඩ තිබුන. මෙතන උගුලට අහුවෙලා ඉන්නෙ මුස්ලිම්වරු. හැබැයි ශුද්ධ යුද්ධ හා ආගම අත අරින අයට මරන දඩුවම දීම වගෙ ඒවගෙන් ඉස්ලාමය ඕවර් ගිහින් බව මම පිළිගන්නව.

දැන් මුස්ලිම්වරු එකිනෙකා ඇනකොටාගන්න වැඩේ ගානට සෙට් වෙලා.
yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-83351987040852000762015-04-17T15:24:45.852+05:302015-04-17T15:24:45.852+05:30ඇනෝ - ඉස්ලාම් ආගම විතරක් නෙමේ අනෙක් ආගම් පැතිරීමද ...ඇනෝ - ඉස්ලාම් ආගම විතරක් නෙමේ අනෙක් ආගම් පැතිරීමද මිනිසුන්ගේ යහපැවැත්මට තර්ජනයක් තමා. නමුත් වර්තමානයේ ලොකුම තර්ජනය වී ඇත්තේ ඉස්ලාම් ආගම. ආගම් යනු එක් එක් කාලවල එක් එක් සංස්කෘතික අවශ්‍යතා අනුව නිර්මාණය වුන සදාවාර පද්ධති. ආගම් ඒ ඒ කාලවලදී මිනිසුන්ට ප්‍රයෝජනවත් වූ බවට විවාදයක් නැහැ. නමුත් මිනිස් සදාචාරය සහ සංස්කෘතීන් කියන දේවල් කාලයත් සමඟ පරිනාමය වෙන දේවල්. දැන් මේ අප්ඩේට් වන සදාචාරය සහ සංස්කෘතිය කියන දේවල් වලට වසර දෙදහස් ගණනකට කලින් නිර්මාණය වුන අවුට්ඩේටඩ් සදාචාර පද්ධති ගෙනත් එහෙන් පිටින්ම අත අරින්න ගියාමයි මේ ගැටළුව ඇති වෙන්නේ. ඉස්ලාම් ආගමට සාපේක්ෂව අනෙක් ආගම් වලින් වෙන හානිය අඩුයි, හේතුව ඒ ආගම් කාලයත් සමඟ අප්ඩේට් වන නිසා. උදාහරණයක් විදිහට කතෝලික ආගමේ දික්කසාදය තහනම් වුනාට වර්තමානයේ කවුරුත් බෝම්බ පුපුරව ගන්නේ නැහැ දික්කසාද වෙන එක තහනම් කරන්න කියලා, යුදෙව් ආගමේ සබත් දවසේ කිසිම ක්‍රියාකාරකමක යෙදීම තහනම් වුනාට කවුරුත් බෝම්බ පුපුරව ගන්නේ නෑ සබත් දවසේ රටේ ඔක්කෝම නිකන් ඉන්න ඕනෑය කියලා. අන්න ඒ විදිහට අනෙක් ආගමිකයින් නූතන සමාජීය, සදාචාරාත්මක වෙනස් වීම් වලට අනුව සෙමින් හෝ අප්ඩේට් වෙද්දි ඉස්ලාම් ආගමේ එසේ නොකරන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඔවුන්ට ඕන වසර දෙදහසකට පෙර මහම්මුද් විසින් දේශනා කල හර පද්ධතීන් විසි එක්වෙනි සියවස වන වර්තමානයට ගෙනල්ලා ගෙඩි පිටින්ම අත අරින්න. කල් ඉකුත්වුන සදාචාරමය හරපද්ධතියක සහ නූතන හර පද්ධතියක ගැටුමයි අපි මේ දකින්නේ.Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70536645679537812932015-04-17T15:14:26.605+05:302015-04-17T15:14:26.605+05:30තවත් දෙයක්. මුස්ලිම් වරු ත්රස්තවාදයටම උපන් ජාතියක...තවත් දෙයක්. මුස්ලිම් වරු ත්රස්තවාදයටම උපන් ජාතියක්ය, සියලු ත්රස්තවාදීන් මුස්ලිම්ය, සියලු ත්‍රස්තවාදී ක්‍රියාවලට හේතුව මුස්ලිම් වරුය කියන කතාව මේ ප්‍රශ්නයට ඉතාම වැරදි අර්ථකතනයක් දීමක්.

ලොව කිසිම මිනිසුන් කොට්ඨාශයක් ජාතියක් වශයෙන් ත්රස්තවාදීන්ය කියලවත් ජාතියක් වශයෙන් ධාර්මිකයි කියලවත් කියන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ. ලෝකයේ ඇති ත්‍රස්ත්වාදය කියන ගැටළුවට මූලය ලෙස එක හේතුවක් හෝ එක පිරිසක් ඉදිරිපත් කරන්න බෑ. ත්‍රස්තවාදය නොයෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එයට නොයෙකුත් හේතු සහ මෙහෙයවන්නන් සිටිනවා.

නමුත්, වර්තමානයේ ඉස්ලාම් අන්තවාදීන් කියන කොට්ඨාශය ත්‍රස්තවාදය පතුරවන ප්‍රධානම පිරිසක් බවත් විසඳුමක් සෙවිය යුතු ප්‍රශ්නයක් බවත් තේරුම් ගැනීම ඉතාම වැදගත්. ත්රස්තවාදයට හේතු එකකට වඩා තියෙනවා නම් ඒවා එකින් එකට විසඳුම් සාකච්ඡා කල යුතුයි. සියල්ලටම හේතුව එකක් නොවේය, එනිසා ඒක ප්‍රශ්නයක් නොවේය කියලා නිගමනය කරන්න බැහැ.Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-24161832823883278392015-04-17T15:06:47.983+05:302015-04-17T15:06:47.983+05:30මේ ගැන යමක් කියනවා නම් ළඟදී කෙරුනු ගණනයන් වලදි හෙළ...මේ ගැන යමක් කියනවා නම් ළඟදී කෙරුනු ගණනයන් වලදි හෙළි වෙලා තියෙනවා බටහිර රටවල් ශිෂ්ඨ යැයි සැලකෙන මුස්ලිම්වරුන් තුළත් (Moderate Muslims) නූතන සමාජයන් වල අන්තවාදී යැයි සැලකෙන මුස්ලිම් ක්‍රියාකාරකම් වලට සහයෝගය දක්වන බව. (අවශ්‍ය නම් ඒ දත්ත ඕනම කෙනෙක්ට පොඩ්ඩක් හොයල බැලුවොත් ලබා ගන්න පුළුවන්) උදාහරණ වශයෙන් - බුර්කාව ඇඳීම අනිවාර්ය කිරීම, ආගම අත හරින්නන්ට මරණ දඬුවම සහ ආගමට අපහාස කරන්නන්ට මරණ දඬුවම ලබා දීම වැනි දේවල් වලට

ඒ වගේම දෙවෙනිවතාවටත් සිද්ධ වුන charlie hebdo කාර්ටූන් ශිල්පීන්ගේ ඝාතනයට ඔවුන් නිහඬව සහයෝගය දක්වන බව සංගනනයන් ගෙන් හෙළිවී තිබෙනවා, මන්ද ඒ කාටූන් ශිල්පීන් විසින් මහම්මද් ගේ රූපය උපහාසාත්මක අන්දමින් රූපයට නැඟීම නිසා. (ඉස්ලාම් ආගමේ අල්ලාව හෝ මහම්මුද්ව චිත්‍රයට නැඟීමේ වරදක්ට හිමි වන්නේ මරණ දඬුවමයි)

Moderate Muslims යැයි සැලකෙන පිරිස් ද මෙවන් අන්තගාමී ක්‍රියා අනුමත කෙරෙන මානසිකත්වයක් තිබීම පැහැදිලිවම ඉතාම භයානක තත්වයක්. ඔවුන් තුළ එවන් මතවාදයක් තිබීමට හේතුව මෙම මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියා පැහැදිලිවම ඔවුන්ගේ ආගම වන ඉස්ලාම් ධර්මයෙන් අනුමත කර තිබීමයි. උදාහරණයකට ඉස්ලාම් දහමේ ඉතාම පැහැදිලිවම සඳහන් වෙනවා මහම්මද්ගේ රූපය චිත්‍රයට නැඟීමට දඬුවම මරණය බව. එනිසා ඉස්ලාම් දහම අදහන ශිෂ්ඨ ලෙස සිටින මිනිසෙකුටවත් ඩැනිෂ් කාටූන් ශිල්පීන් ඝාතනය කිරීමට විරුද්ධත්වය පළකරන්න විදිහයක් නෑ, ඔහු තමාගේ ආගම මත තම අදහස් ගොඩ නඟා ගන්නවා නම්.

ඉස්ලාම් ආගමේ භයානක කම තමා ශිෂ්ඨ යැයි සැලකෙන පිරිස්ව පවා අන්තවාදී ක්‍රියා වලට තම ආගමික ඉගැන්වීම් යොදාගෙන පොළඹවා ගැනීමට හැකි වීම.

[වර්තමානයේ අප රටේ මුස්ලිම් වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වුන බෞද්ධ අන්තවාදයට එරෙහිව නැඟීසිටීම අනිවාර්යෙන් කල යුතුව තිබුන දෙයක් ශිෂ්ඨ මිනිසුන් විදිහට. ඒ අනුව අප එය හැකි පමණින් සිදු කලා. එසේ වූ පමණින් ලංකාවේ සුළු වශයෙන් ක්‍රියාත්මක වන ලෝකයේ දරුණු ලෙස ක්‍රියාත්මක වන මුස්ලිම් අනතවාදය නොසලකා හැරීම හෝ එහෙම දෙයක් නැහැ යැයි සිතමින් නොමඟ යාම පැහැදිලිවම අනුවණ ක්‍රියාවක්]Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-37805118166075575452015-04-17T10:31:02.721+05:302015-04-17T10:31:02.721+05:30@ මද්යස්ත මතදාරියා.
අනේ ඈත්තට ඔබ තුමා වගේ උගතෙක්...@ මද්යස්ත මතදාරියා.

අනේ ඈත්තට ඔබ තුමා වගේ උගතෙක් !
අපි හරියට පින් කරලා තියනවා ඔබතුමා වගේ උගතෙක්ගෙන් උපදෙස් ගන්න.

තරුණයො ආයුද අතට ගන්නේ සමාජ අසාදාරණය නිසා නෙවෙයිලු, ලෝක දේශපාලනයේ අතකොලුවක් වෙච්ච නිසාලු හී...හී.......

ඵතකොට ලoකාවේ 1971 කෑරෑල්ලෙන් පස්සෙ කොමිශන් සබා පිහිටුවා ඉඩම් ප්‍රතිසoස්කරන පනත ගෙන ඵමින් ඉඩම් නෑති ජනතාවට ඉඩම් වගාබිම් ලබාදෙමින්....රෑකියා අවස්තා ඈතිකරමින් ඵ් කාලේ ආණ්ඩු පියවර ගනනාවක් ගත්තේ......
1988 කෑරෑල්ල කෲර ලෙස මර්දනය කලාට පස්සෙත් ප්‍රේමදාස ලොක්කා තරුණ අසහනයක් තියන බව ප්රකාශිතවම පිලිගනිමින් , ආයෝජනකලාප හදා දසදහස්ගනන් රෑකියා තරුණයන්ට ලබාදෙමින්......
30 අවුරුදු යුද්දයෙන් පස්සේ උගත් පාඩම් හා ප්‍රතිසoවිදාන කොමිසම් පිහිටුවමින්, දෙමළද රාජ්‍ය බාශාවක් කරමින් උතුරු නෑගෙනහිර දෙමළ බාශාව පරිපාලන බාශාව කරමින්........
තරුණ අසහනය නෑතිකරන්න පියවරයන් සියගනනක් අරන් තියෙන්නේසමාජයේ පීඩිත කොටස්වලට තාවකාලිකව හරි යම් සහනයන් ගනනාවක්ම දෙන්නපියවර අරන් තියෙන්නේ පාලකයන්ට පිස්සු නිසා වෙන්න ඈති නේද?නෑත්නම් ජොලියට වෙන්න ඈත්........ නේද?Anonymousnoreply@blogger.com