tag:blogger.com,1999:blog-4528694019625527877.post4937938170628589620..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : ලොව දෙවැනි බලවතාගේ ගෙදර බවලතා - පෙන්ග් ලියුවාන්’ - Peng Liyuan, the Wife of Chinese PresidentNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4528694019625527877.post-90915208863208440732014-09-25T13:59:04.300+05:302014-09-25T13:59:04.300+05:30කට . . . කට . . .කට . . . කට . . .Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-74573811189023181052014-09-25T13:37:28.768+05:302014-09-25T13:37:28.768+05:30කොහොමද අපේ ආර්යාව, සේරෝ වලටත් පහලයි නේද?කොහොමද අපේ ආර්යාව, සේරෝ වලටත් පහලයි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-52605585390452675892014-09-25T09:13:10.724+05:302014-09-25T09:13:10.724+05:30මහත්මයාට මම මෙතැනින් කියන්න හදන දේ තේරිලා නැති පාට...මහත්මයාට මම මෙතැනින් කියන්න හදන දේ තේරිලා නැති පාටයි. මිචෙල් ඔබාමාගේ මුල් නම Michelle LaVaughn Robinson. මේ නමින් කවුරු හරි ඇහුවොත් මේ කවුද කියලා දන්න අය අඩුයි. ඇමරිකාවෙත් දන්න අය වැඩිය නැතිව ඇති. නමුත් මිචෙල් ඔබාමා කිව්වාම කවුරුත් දන්නවා. තමන්ගේ සැමියාගේ නම ඒ විදියට යොදාගන්න පුලුවන් කම එක වෙනම කතාවක්. නමුත් පරණ නමින් හිටියොත් මින්ස්සු අතර ප්‍රසිද්ධ නැති එක වෙනම කතාවක්. චීනයේ සාම්ප්‍රදායිකව කාන්තාවන් විවාහයෙන් පසු සැමියාගේ වාසගම භාවිත කිරීම සිදුවන්නේ අඩුවෙන්. නමුත් හොංකොංවල එසේ සිදුවෙනවා. ආසියාව සමස්ථයක් විදිහට ගත්තොත් කාන්තාවන් තමන්ගේ සැමියාගේ වාසගම විවාහයෙන් පසු යොදාගන්නවා. සැමියා ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම් ඒක කොහොමත් සිදුවෙනවා. මෙතන මා කියන්නට අදහස් කළේ මේ චීන ජනපතිගේ බිරිදට අවශ්‍ය නම් තමන්ගේ සැමියාගේ වාසගම ගන්න හැකියාව තිබුණත්, ඇගේ ඇති හැකියාවන් සහ ප්‍රසිද්ධිය නිසා එවැන්නක් අවශ්‍ය නොවන බවයි. නමුත් මිචෙල් ඔබාමාට Michelle LaVaughn Robinson ලෙසින් ඉන්න ඕන නම් පුලුවන් කම තිබුණත්, එසේ සිටීමට වඩා සැමියාගේ වාසගම ගැනීම හැම අතින්ම වාසිදායකයි. මන්ද බැරක් ඔබාමාගේ බිරිද වීම හැරුණාම ඇයට වෙනත් වාසිදායක තත්වයක් ජීවිතයේ නැහැ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-57926099382968404202014-09-25T07:32:15.115+05:302014-09-25T07:32:15.115+05:30මිශේල්ට ඔබාමා යන්න ඈඳාගන්න අවශ්‍ය නැහැනේ. බටහිර ක්...මිශේල්ට ඔබාමා යන්න ඈඳාගන්න අවශ්‍ය නැහැනේ. බටහිර ක්‍රමය අනුව සැමියාගේ නම ඒ විදිහට යොදන්න පුළුවන් බව ඔහේ දන්නේ නැතෙයි.Anonymousnoreply@blogger.com