tag:blogger.com,1999:blog-4528694019625527877.post5357902718294248243..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : රූපවාහිනියටත් අකුරු වරදියි - National Channel mispelled a newsNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4528694019625527877.post-92158525285747954472015-01-15T14:47:33.566+05:302015-01-15T14:47:33.566+05:30ඔබේ අදහස සමග මම එකග වෙනවා. ඉංගිරිසියට නැති සිංහලයට...ඔබේ අදහස සමග මම එකග වෙනවා. ඉංගිරිසියට නැති සිංහලයට විතරක් ඇති ඒ වගේ සමාන වදන් බොහෝ තිබුණත් අපේ අය ඒවා භාවිත කරන්නේ නැහැ. අනෙක වචන සෑදෙන ආකාරය ගැනත් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. ඒ නිසා වැරදි වචන නිර්මාණය කරගන්නවා.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70173349771401741552015-01-15T14:44:43.136+05:302015-01-15T14:44:43.136+05:30මම හිතන්නේ මහරගම තියෙන් ස්මාර්ට් ෆෝන් ෂොප් එක ගැන ...මම හිතන්නේ මහරගම තියෙන් ස්මාර්ට් ෆෝන් ෂොප් එක ගැන වෙන්න ඕන මේ අහන්නේ. මෙන්න මේ ලින්ක් එකෙන් විස්තර ගන්න පුලුවන් වෙයි.<br />https://www.facebook.com/smartphonelkNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-21301640617976597192015-01-15T14:41:26.386+05:302015-01-15T14:41:26.386+05:30ඉංග්‍රිසියෙන් ඉලෙක්ෂන් කියන්නෙ තේරීම කියන එකයි. ඉත...ඉංග්‍රිසියෙන් ඉලෙක්ෂන් කියන්නෙ තේරීම කියන එකයි. ඉතින් ප්රෙසිඩන්ෂන් ඉලෙක්ෂන් කියන්නෙ ජනාධිපති තේරීම (=ජනාධිපති-වරණය). ජනාධිපති මැති වරණය කියල මැති කෑල්ලක් එන්නෙ නෑ. ඕක අයිබොවං නොදන්නාකම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-28707715196466209022015-01-15T14:25:23.231+05:302015-01-15T14:25:23.231+05:30මෙම ලිපියට අදාල නොවුනත් ඔබෙන් ලොකු උදවුවක් ලබා ගන්...මෙම ලිපියට අදාල නොවුනත් ඔබෙන් ලොකු උදවුවක් ලබා ගන්නා අදහසිනුයි comment කලේ. මාගේ මතකයේ පරිදි ඔබ කලකට පෙර ජන්ගම දුරකථන අලුත් වැඩියා කරන ස්ථානයක් පිලිබදව ලිපියක් පල කලා. මම කොතරම් සෙවුවත් මා හට එය සොයා ගැනීමට නොහැකි උනා. කරුනාකර එම ලිපියට අදාල link එකක් හෝ එම ස්ථනයේ ලිපිනය ලබා දිය හැකිද. මාගේ මිතුරෙකුගේ දුරකථනයේ නොවෙන ගැටලුවක් ඇති වී ඇති නිසා එය ඉතා ඉක්මනින් සාදවා ගත යතු නිසයි. බොහොම ස්තූතියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-22258677728383595752015-01-15T14:20:23.947+05:302015-01-15T14:20:23.947+05:30කියලා වැඩක් නැහැ ඉතිංකියලා වැඩක් නැහැ ඉතිංNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-42361256088356073862015-01-15T14:19:40.364+05:302015-01-15T14:19:40.364+05:30ඔව් ඒක නම් ඇත්ත. එහෙම විශේෂ වචනයක් තියෙද්දි බොහෝ ම...ඔව් ඒක නම් ඇත්ත. එහෙම විශේෂ වචනයක් තියෙද්දි බොහෝ මාධ්‍යවල භාවිත වුණේ ‘ජනාධිපති මැතිවරණය‘ කියා තමයි. මම හිතන්නේ Presidential Election කියන එකෙන් හදාගත්ත එකක් වෙන්න ඕන. නමුත් ඉංගිරිසියේ එහෙම වචන නැහැ කියලා සිංහලයේ තියෙන වචන භාවිත නොකර ඉන්න එකේ තේරුමක් නැහැ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-86274408889142485062015-01-15T14:16:14.132+05:302015-01-15T14:16:14.132+05:30අම්මට සිරි................. දරුණු ගණයේ වැරැද්දක්....අම්මට සිරි................. දරුණු ගණයේ වැරැද්දක්..... මැදපෙරදිග රටකදී වුණානම් තුන්වැනි ලෝක යුද්ධය වෙන්න තිබුණ කාරණයක්.........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-68230660661729362182015-01-15T14:05:11.254+05:302015-01-15T14:05:11.254+05:30වෙන එකක් තබා ජනාධිපතිවර්නය කියන වචනය තියෙද්දේ ජනාධ...වෙන එකක් තබා ජනාධිපතිවර්නය කියන වචනය තියෙද්දේ ජනාධිපති මැතිවරණය කියන වැරදි වදන් භාවිත වුනා. Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-57482757179508275682015-01-15T13:56:05.884+05:302015-01-15T13:56:05.884+05:30ලංකාවේ නිසා හොදයි. මේක ප්‍රංශයේ වුණා නම් තමමි ඉතිං...ලංකාවේ නිසා හොදයි. මේක ප්‍රංශයේ වුණා නම් තමමි ඉතිං . . .Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-34733160942522389722015-01-15T13:51:20.119+05:302015-01-15T13:51:20.119+05:30දෙයි හාමුදුරුවනේ................! ආගමික සටනක් ඇතිව...දෙයි හාමුදුරුවනේ................! ආගමික සටනක් ඇතිවෙන තරම් බරපතළ වචන වැරදීමක් නේද? මම හිතන්නේ මැතිවරනෙන් පස්සේ ඔලු කුරුවල් එලා.Anonymousnoreply@blogger.com