tag:blogger.com,1999:blog-4528694019625527877.post5791370201044064956..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : ජීවිතය කෙටි කරගන්න ‛කෙටි කෑම’ කන්න Niranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4528694019625527877.post-88218506038113999622016-05-28T14:10:51.605+05:302016-05-28T14:10:51.605+05:30ඒක ඇත්ත. තේ එකක් එහෙම බොන කොට රෝල් එකක්, කට්ල්ට් එ...ඒක ඇත්ත. තේ එකක් එහෙම බොන කොට රෝල් එකක්, කට්ල්ට් එකක්, පැටිස් එකක් වගේ තියෙනවා නම් හොදයි. ඒත් ප්‍රධාන ආහාරයකින් ලැබෙන ශක්තිය හෝ පෝෂණය මේවායෙන් ලැබෙන්නේ නැහැ. බඩ රවටනවා විතරයි. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-21879106471567922042016-05-28T14:09:09.974+05:302016-05-28T14:09:09.974+05:30ඇත්තටම ක්ෂණික ආහාරයක් සදහා ගෙවන මුදලට, වඩාත් හොද ප...ඇත්තටම ක්ෂණික ආහාරයක් සදහා ගෙවන මුදලට, වඩාත් හොද පෝෂ්‍යදායී ආහාරයක් ගන්න පුළුවන්. නමුත් වැඩි දෙනෙක් තමන්ගේ පසුව තකා මෙවැනි කෑම වර්ගවලට පුරුදු වී සිටිනවා. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-6097946172607666182016-05-27T22:47:43.141+05:302016-05-27T22:47:43.141+05:30රෝල් එකක්, කට්ලට් එකක් වගේ ශෝට් ඊට් කන්න ආසයි. රෑ ...රෝල් එකක්, කට්ලට් එකක් වගේ ශෝට් ඊට් කන්න ආසයි. රෑ වේලට නම් බත්ම තමයි. අනම් වනම් වානා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-38665617696486899892016-05-27T18:18:49.537+05:302016-05-27T18:18:49.537+05:30ක්ෂණික ආහාර, සුළු කෑම කියලත් හඳුන්වන්න පුළුවන්. සි...ක්ෂණික ආහාර, සුළු කෑම කියලත් හඳුන්වන්න පුළුවන්. සිංහල භාෂාව ගැන මෙලෝ හසරක් නැති කෙනෙක් තමා, මුලින්ම ඔය කෙටි කෑම කියන වචනය යොදා තිබෙන්නේ. එතකොට දිග කෑම කියලා ජාතියකුත් තියනවද? :D ඔය වගේම තමයි, අපේ අය, ත්‍රී වීල් එක, ඩබල් කැබ් එක, වැනි මේ ලෝකේ නැති යෙදුම් හදාගෙන තියෙන්නේ. <br /><br />ක්ෂණික ආහාර සඳහා ගෙවන මුදල ඉතා අධිකයි. ඒ මුදලෙන් පිරිසිදු, පෝෂ්‍යදායක, රසවත්, දේශීය ආහාර ගන්න පුළුවන්.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com