tag:blogger.com,1999:blog-4528694019625527877.post6580363021549069046..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : ජනපති ඉදිරියේ තිරුපති අගුල් වැටෙයි - Tirumala temple lock broken for Sri Lankan PresidentNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4528694019625527877.post-24285401108303069832015-02-27T10:12:30.227+05:302015-02-27T10:12:30.227+05:30ඒක නම් ඇත්ත. මොන විදිහේ පාලනයක් ආවත් ගුප්ත විශ්වාස...ඒක නම් ඇත්ත. මොන විදිහේ පාලනයක් ආවත් ගුප්ත විශ්වාස සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් අපේ කට්ටියව ඈත් කරනවා බොරු.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-20106082045931075662015-02-27T09:57:01.267+05:302015-02-27T09:57:01.267+05:30ආයෙත් කෙප්ප ඇදබාන්න අරන්. එක්කෙනෙක් කියනව මහින්දට ...ආයෙත් කෙප්ප ඇදබාන්න අරන්. එක්කෙනෙක් කියනව මහින්දට ආයෙ එන්න බැරිලු. ඒක කියන්න ඕනම කෙනෙකුට පුළුවන්. ජ්‍යොතිෂය හදාරන්න ඕන. එතකොට මේතරම් මිනිස්සු ගොනාට අන්දන්න බෑ.<br />ලිස්ට් එකේ අංක එකට එන ග්‍රහ පිහිටීම් නෑ.පහුගිය කාලෙ බඩගැත්තරයො ටිකක් කොයිතරක් කැත විදියට මිනිස්සු ඇන්දුවද කියල පේන එක උදාහරනයක් ඒක.<br />ට්‍රැෆික් ප්‍රශ්න වලින් බේරෙන්න සුබ වෙලාවට ගාල්ලෙන් එනවලු.එහෙමනම් ගාලුපාරෙ ඔක්කොම ගෙට්යින් එළියට බහින්න ඕන එකම වෙලාවක.<br />තක්කඩිය ගාල්ලෙන් එන්නෙ පාන්දරනෙ. කළුතර කෙනෙක් ගෙයින් එළියට බහින්නෙ ඊට පස්සෙ ,මොරටුව හරියෙ කෙනෙක් ඊටත් පස්සෙ. මේ තුන්දෙනාම එකම වෙලාවක ගාලු පාරෙ සෙට් වෙන්නෙ. එතකොට වෙලාවල් තුනක තුන්දෙනා එළියට බැහැල තියෙන්නෙ.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-50992435800249409232015-02-27T09:27:25.405+05:302015-02-27T09:27:25.405+05:30තමිල්නාඩු තමයි පැහැදිලිවම. මොකද කෝවිලේ අකුරුත් දෙම...තමිල්නාඩු තමයි පැහැදිලිවම. මොකද කෝවිලේ අකුරුත් දෙමළ නේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-50039923080883533352015-02-27T08:57:29.577+05:302015-02-27T08:57:29.577+05:30සමාරවිට දෙය්යො.් තමිල්නාඩු ඩෑල් එකක්ද දන්නෑ නෙව හි...සමාරවිට දෙය්යො.් තමිල්නාඩු ඩෑල් එකක්ද දන්නෑ නෙව හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-91222937407659213392015-02-26T16:46:15.606+05:302015-02-26T16:46:15.606+05:30මට හිතෙන්නෙත් මෙහෙන් යන අයව දැකලාම එපා වෙලා දෙවියො...මට හිතෙන්නෙත් මෙහෙන් යන අයව දැකලාම එපා වෙලා දෙවියොම දොර අගුල් දාගන්න අැති කියලයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-57238982116239590282015-02-26T15:13:27.434+05:302015-02-26T15:13:27.434+05:30කෝවිලත් අවුල් යන්න අැති ජනාධිපති අදුරගන්න බැරුව....කෝවිලත් අවුල් යන්න අැති ජනාධිපති අදුරගන්න බැරුව.. කලින් ඒක්කෙනා හිටියෙම ඔහෙනේ.......Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com