tag:blogger.com,1999:blog-4528694019625527877.post7287024173377543716..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : තේවලට ලුණු දැමීම හෙවත් නිදහස් උළෙලට දන්නෝ බුදුන්ගේ ගීතය ගැයීමNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4528694019625527877.post-69835491182816096832016-02-12T09:19:39.992+05:302016-02-12T09:19:39.992+05:30තොරතුරට ස්තූතියි.තොරතුරට ස්තූතියි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-22450705916673885832016-02-12T09:14:20.716+05:302016-02-12T09:14:20.716+05:30ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.ඇත්තටම මම තේ - සීනි...ඔබේ අදහස් දැක්වීම ගැන ස්තූතියි.ඇත්තටම මම තේ - සීනි උපමාව දැම්මේ වැඩේ ටිකක් සරල කරලා කට්ටියට පැහැදිලි කරන්න.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-67968719110441095402016-02-12T08:57:23.338+05:302016-02-12T08:57:23.338+05:30මේ ගැන ලියවුන දෙවෙනි හොඳම ලිපිය. එක ඉකොනොමට්ටගේ . ...මේ ගැන ලියවුන දෙවෙනි හොඳම ලිපිය. එක ඉකොනොමට්ටගේ . ලුණු සීනි උපමාවත් ඉකොන්ගේ වයලින් වාදකයාගේ උපමවත් කදිමයි. හැබැයි පුතෝ අර අහවල් එක තියෙන කෙනාට තේ කෝප්පෙත් කිඹුල්ලු පේනවලු.කපිල වස්තුවhttps://www.blogger.com/profile/08297018166065983741noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-92101138909220461802016-02-12T07:28:04.002+05:302016-02-12T07:28:04.002+05:30ඈත පලාත් වල පල්ලිවල මේක තාමත් තියෙනවා...
අනික වැඩ...ඈත පලාත් වල පල්ලිවල මේක තාමත් තියෙනවා...

අනික වැඩි දුරක් ඕන නෑ... ඉන්දියාවේ දිනපතා දන්සැල් දෙනවා.. බොම්බෙවල හෝටල් වෙනම තියෙනවා මේ සඳහා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-19107149959737658352016-02-11T15:05:58.929+05:302016-02-11T15:05:58.929+05:30භක්ති ගී, වෙසක් කාඩ් කතාව නම් මමත් අහලා තියෙනවා. අ...භක්ති ගී, වෙසක් කාඩ් කතාව නම් මමත් අහලා තියෙනවා. අනෙක් විස්තර ගැන නම් දැනගෙන හිටියේ නෑ.හොයා බලන්න වටින හෙළිදරව්වක්. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-37443480476951526032016-02-11T15:04:55.741+05:302016-02-11T15:04:55.741+05:30ඒත් හරියට ලුණු දාන්න ඉගෙන ගත්තොත් ආයේ සීනි දාන්න ඕ...ඒත් හරියට ලුණු දාන්න ඉගෙන ගත්තොත් ආයේ සීනි දාන්න ඕන වෙන්නේ නැහැ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-79119531421380458352016-02-11T14:54:56.178+05:302016-02-11T14:54:56.178+05:30අපි දුපත් වෙසියන් වන අතර රුපියල් 20 රේලෝඩ් කරගෙන f...අපි දුපත් වෙසියන් වන අතර රුපියල් 20 රේලෝඩ් කරගෙන fb ඇවිත් සිංහ ලේ (තම තිරිසන් ගතිය ) පෙන්වන්නෙමු.

ලුනුවැඩි වූ හොද්දට සිනි දැමීමෙන් ලුණු රස අඩුකර ගත හැක.(චෙෆ් ලගේ රහසක්.)Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-45028871097730952872016-02-11T14:15:44.701+05:302016-02-11T14:15:44.701+05:30මේ බ්ලොගයට සාදරයෙන් පිළිගනිමි. ඔබේ අදහස් දැක්වීමට ...මේ බ්ලොගයට සාදරයෙන් පිළිගනිමි. ඔබේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-44711644809755940972016-02-11T12:18:41.482+05:302016-02-11T12:18:41.482+05:30අද තමයි මුලින්ම මේ පැත්තේ ආවේ. ඇත්තටම මේ ගැන ලියවු...අද තමයි මුලින්ම මේ පැත්තේ ආවේ. ඇත්තටම මේ ගැන ලියවුනු මම දැකපු හොඳම ලිපිය මෙයයි.එක් මානවිකාවක්https://www.blogger.com/profile/12936189506927999131noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-78425515023768453592016-02-11T10:35:13.694+05:302016-02-11T10:35:13.694+05:30ඔබ කියපු සියල්ලම බුද්ධාගමේ දේ නෙමෙයි. බටහිර දේවල්....ඔබ කියපු සියල්ලම බුද්ධාගමේ දේ නෙමෙයි. බටහිර දේවල්. වෙසක් බක්ති ගී කියන්නේ තනිකර ක්‍රිස්මස් කැරෝල්. වෙසක් කාඩ් කියන්නේ ක්‍රිස්මස් කාඩ්. අපේ උන් දන් දීපූ ජාතියක් නෙමෙයි. එහෙම දෙන්න දේකුත් තිබුනේ නෑ. පන්සල් වලටයි රජ්ජුරුවන්ටයි කඹුරපු එක කලේ. දන් දෙන්න ඉගෙන ගන්නෙට් සුද්දගෙන්. උන් තමයි අපේ උන්ට අඳින්න කන්න පුරුදු කලෙත්. පල්ලිවල තමයි ඉස්සෙල්ලම දන්සල් දීලා තියෙන්නේ පල්ලියේ මංගල්ලෙට. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-7399292783896269022016-02-11T09:50:12.254+05:302016-02-11T09:50:12.254+05:30මෙන්න මේ ලිපියත් වැදගත්
http://www.yuthukama.com/2...මෙන්න මේ ලිපියත් වැදගත්
http://www.yuthukama.com/2016/02/Opera.htmlNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-5974844990405500882016-02-11T09:47:09.946+05:302016-02-11T09:47:09.946+05:30ඇත්තටම කාටවත් පහර ගසන්න, මඩ ගසන්න මට ඕන වුණේ නැහැ....ඇත්තටම කාටවත් පහර ගසන්න, මඩ ගසන්න මට ඕන වුණේ නැහැ. සිද්ධ වුණේ මොකක්ද කියලා මට හිතෙන විදිහට කියන්නයි ඕන වුණේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-20968210175463064352016-02-11T09:46:15.288+05:302016-02-11T09:46:15.288+05:30යම් යම් දේවල් එක් එක් පුද්ගලයාගේ රුචිය අනුව වෙනස් ...යම් යම් දේවල් එක් එක් පුද්ගලයාගේ රුචිය අනුව වෙනස් වෙන්න පුළුවන්. අයිස් ක්‍රීම්වලට පැණි දාලා කනකොට අමුතු රසක් තිබුණත් ඒක සමහරුන්ට හරියන්නේ නැහැ. මේ බහු සංස්කෘතික රටක් වුණත් එය සංස්කෘතිය තවම පදනම් වෙලා තියෙන්නේ අද කාලේ බොහෝ දෙනෙක් කියන්න අකමැති, කිව්වොත් අලුත් ලෝකයට නොගැළපෙන කෙනෙක් විදිහට හංවඩු ගැසෙන සිංහල බෞද්ධ සංස්කෘතිය (එහෙම එකක් නැහැ කියලත් දැන් කියනවා) මත කියලයි මට හිතෙන්නේ. කතෝලිකයන් සහ මුස්ලිම් මිනිස්සු දන්සැල් දේනනේ ඒ නිසයි. මුල් කාලේ නොතිබුණත් කතෝලික දේවස්ථානවල ලේ දන් දීමේ ව්‍යාපාර දැන් පවත්වන්නේ ඒ නිසයි. ආගම් භේදයක් නැතිව කරුමය ගැන කතා කරන්නේ ඒ නිසයි. මේ ප්‍රධාන සංස්කෘතික වේදිකාව මත විවිධ සංස්කෘතීන් තිබුණත් ඒ සියල්ල රැදිලා තියෙන්නේ එකක් මත. කොහොම වුණත් අපේ රටේ බහුතරයකට තවම ඔපෙරා වගේ දෙයක් රස විදින්න බැහැ. ගමේ මිනිස්සු ටිකක් ගෙනැත් හැදි ගෑරුප්පුවලින් කන්න කියනවා වගේ වැඩක්. කෑම කොයි තරම් රස වුණත් මිනිස්සු ඒ දිහා වපර ඇහින් බලනවා. නිදහස් උත්සවයේ ඔපෙරා ශෛලියට මේ ගීය ගායනා කිරීම මිනිස්සු දකින්නෙත් ඒ විදිහට. නමුත් තම තමන්ගේ දේශපාලන, ආගමික, සංස්කෘතික අදහස් එක්ක එය විවිධ ආකාරයෙන් එළියට එනවා. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-64380020956836027772016-02-11T09:35:34.050+05:302016-02-11T09:35:34.050+05:30ඔව්. ඒක හරි. කොහොම වුණත් මිනිස්නු අතර වැඩි වශයෙන් ...ඔව්. ඒක හරි. කොහොම වුණත් මිනිස්නු අතර වැඩි වශයෙන් ජනගත වුණු දන්නෝ බුදුන්ගේ ගීතය ගැන තමයි කවුරුත් කතා කරන්නේNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-20798978051348950942016-02-11T08:48:05.720+05:302016-02-11T08:48:05.720+05:30මේ ගැන මා දැක්ක හොඳම ලිපිය මෙයයි.ගායිකාවට බැන අපහ...මේ ගැන මා දැක්ක හොඳම ලිපිය මෙයයි.ගායිකාවට බැන අපහාස කරන තැනටත් නොගිහින් බටහිර සියල්ලටම අන්ධ භක්තියෙන් අදහන්නෙ නැති හැමෝටම ගල්වැද්දො කියා බැන අපහාස කරන තැනටද නොගිහින් මැදහත්ව බලල තියනව.
ඇත්ත අපට තේ වලට ලුනු දාන්නත් කිරිහොදිවලට සීනි දාන්නත් බෑ. උපමාවත් අපූරුයි.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-37661738809874285932016-02-11T08:38:42.482+05:302016-02-11T08:38:42.482+05:30නිදහස කියන්නේ මොකක්ද...?
මේක මල්ටි කල්චරල් සොසයටි...නිදහස කියන්නේ මොකක්ද...?

මේක මල්ටි කල්චරල් සොසයටි එකක්. එතකොට නිදහස් උත්සවය කියන්නේ තේ එකක්වත් හොද්දක් වත් නෙමෙයි. අච්චාරුවක්. එහෙම නැත්නම් සැල්ඩ් එකක්.

ඒ කාලේ ඉඳන් අපේ උන් මගුල් ගෙවල් වල සැලඩ් කෑවට, සැලඩ් සෝස් ගැන දැනගෙන උන්නේ නෑ. ඒත් සැලඩ් සෝස් දාලා කන කොට සැලඩ් එකක් මාර රසයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-41004700949970337612016-02-10T21:54:49.978+05:302016-02-10T21:54:49.978+05:30තේ වලට ලුණු දැමීම................ ඔය දන්නෝ බුදු...තේ වලට ලුණු දැමීම................ ඔය දන්නෝ බුදුන්ගේ විතරක් නෙමෙයි අර ළමයි බය කරවන නැලවිලි ගීය කොහොමෙයි........................?????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com