tag:blogger.com,1999:blog-4528694019625527877.post7771886646724950909..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : කාලයක් ගතවන සිදුවීමක් වේගයෙන් පෙන්වන Time-lapse photography තාක්ෂණයNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4528694019625527877.post-65978786683406422932016-06-23T16:46:47.917+05:302016-06-23T16:46:47.917+05:30ඔව් නොසෙල්වෙන ආකාරයෙන් සවි කර තබන්න ඕන. සාමාන්‍යයෙ...ඔව් නොසෙල්වෙන ආකාරයෙන් සවි කර තබන්න ඕන. සාමාන්‍යයෙන් මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකේ රාමු වේගය (Frame Rate) දීලා තියෙන්නේ තත්පරයට රූප රාමු 1 ක් වශයෙන්. නමුත් තත්පර 5කට එකක් විදිහට දුන්නොත් මල්ක් පිපෙන ආකාරය මෙයට වඩා වේගවත්ව බලන්න පුළුවන් වෙයි. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-69146660154889034532016-06-23T16:43:02.734+05:302016-06-23T16:43:02.734+05:30ඔව්. ඒක තමයි. වීඩියෝ කරලා බලද්දි තමයි ඒක කොයි තරම්...ඔව්. ඒක තමයි. වීඩියෝ කරලා බලද්දි තමයි ඒක කොයි තරම් ලස්සනද කියලා හිතෙන්නේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-1639935797643547672016-06-21T14:54:51.668+05:302016-06-21T14:54:51.668+05:30මේකෙදි කැමරාව මල ඉදිරියේ ස්ථාපනය කර(සවිකරලා) තියන්...මේකෙදි කැමරාව මල ඉදිරියේ ස්ථාපනය කර(සවිකරලා) තියන්ඩ ඕනෙද?Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-67496290628709970002016-06-19T10:00:36.767+05:302016-06-19T10:00:36.767+05:30ගෙදරදි වීඩියෝ කරද්දී මම හිතුවෙ නෑ හෙන්දිරික්කා මලක...ගෙදරදි වීඩියෝ කරද්දී මම හිතුවෙ නෑ හෙන්දිරික්කා මලක් පිපෙන එක මේ තරම් ලස්සනයි කියලා මහත්තයො..පියුමිhttps://www.blogger.com/profile/02777381436370725545noreply@blogger.com