tag:blogger.com,1999:blog-4528694019625527877.post7991916627140891044..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : එරත්න පාරෙන් අඩවිකන්ද හරහා සිරිපා මලුවට - Pilgrimage to Mt. Samanala via Erathna AdawikandaNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4528694019625527877.post-68252133613422787332018-01-11T17:30:10.389+05:302018-01-11T17:30:10.389+05:30ඔබේ වටිනා අදහස් දැක්වීම ගැන මගේ හද පිරි ස්තූතිය.ඔබේ වටිනා අදහස් දැක්වීම ගැන මගේ හද පිරි ස්තූතිය.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-293101712903420212016-02-02T08:21:15.537+05:302016-02-02T08:21:15.537+05:30සර්පයා ගැන නම් විස්තරයක් දන්නේ නැහැ. ඉතිං අදහස් දැ...සර්පයා ගැන නම් විස්තරයක් දන්නේ නැහැ. ඉතිං අදහස් දැක්වීම ගැන ස්තූතියි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-89652879403438113282016-02-01T22:08:52.761+05:302016-02-01T22:08:52.761+05:30අපූරුයි.. ආසා හිතෙන විස්තරයක්. අර සර්පයා මූකලං තෙල...අපූරුයි.. ආසා හිතෙන විස්තරයක්. අර සර්පයා මූකලං තෙලිස්සෙක් (Hypnale) ද?Dilshanhttps://www.blogger.com/profile/06239204493833550089noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-19914803063489464432016-01-14T09:32:47.606+05:302016-01-14T09:32:47.606+05:30අදහස් දැක්වීම ගැන ඔබටත් ස්තූතියි.අදහස් දැක්වීම ගැන ඔබටත් ස්තූතියි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-8482082732964769572016-01-14T09:29:35.558+05:302016-01-14T09:29:35.558+05:30 විස්තරයට ඉස්තුතියි විස්තරයට ඉස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-7836820040753163692014-12-08T01:42:31.739+05:302014-12-08T01:42:31.739+05:30ඔබගේ ලිපිය ඉතා ආශාවෙන් රස වින්දා...ඔබ මෙම විස්තරය...ඔබගේ ලිපිය ඉතා ආශාවෙන් රස වින්දා...ඔබ මෙම විස්තරය හරි අපූරුවට මනා සංයමයකින් සරළව ලියලා තිබුනා...මට හිතුනා මාත් ඔය කට්ටියත් එක්ක තව පාරක් සිරී පාදේ ගියා වගේ කියලා....අනික ඔබ අපේ සංස්කෘතිය ඇදහිලි ආදියට ඉහළම වටිනාකමක් අවංකවම ඵක් කරලා තිබෙනවා...අනික් අය ලියන්නෙ මෙන්න බුදුන් මල් වගේ කිසිම වටිනා කමක් නැතුව නිකං පොරවල් වෙන්න...ඔබගේ ලේඛණ හැකියාව තව තව ඔප් නැංවේවා ...මේ සියල්ලම පොතක් ලෙසින් මුද්‍රිත මාධ්‍යයෙන් බිහි කොට අපේ ජාතියට,රටට ,ආගමට තවත් උතුම් නිර්මාණ කිරීමට හැකියාව ලැබේවා...ස්තූතියි<br>සුමිත් ජයන්ත ඩයස්srihttp://www.blogger.com/profile/08270243836060066541noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-19895952422205983072014-05-11T07:12:49.137+05:302014-05-11T07:12:49.137+05:30ශ්‍රිපාදය ගැන වටිනා ලිපියක් ලියලා තියෙන්නේ. ශ්රිප...ශ්‍රිපාදය ගැන වටිනා ලිපියක් ලියලා තියෙන්නේ. ශ්‍රිපාදය ගැන කියද්දි මට නම් හිතෙන්නේ මෙහි තමයි ලංකාවේ වටිනාම වස්තු ටික තැම්පත් කරලා තියෙන්නේ. සමහර ඉතිහාසඥයන්ට අනුව මන් අහලා තියෙනවා. සමන් දෙවියන් නොහොත් සමන් නම් පාලකයා බුදුන් වඩින කාලේ ඉදලා නෑ කියලා. ඉතිහාසඥයන් මන් අහලා තියෙන විදිහට සමන් දෙවියන් යනු දුටුගැමුණු රජ තුමාගේ මාමා ගෙනෙක් විදිහටයිලු සලකන්නේ. ඒ අනුව බුදු හාමුදුරුවෝ ලංකාවට වෑඩිම ගැන ලොකු මතවාදයකි තියෙනවා. තාමත් මේ ගැන හරියටම ප්‍රසිද්ධ කරලා නම් නෑ මන් හිතන්නේ. කොහොම උනත් ඉතිහාසය නම් වෙනස් වෙයි හරියටම කරුණු පැහැදි කර ගත් විට. බදු රඳුන් ඉපදුන වර්ෂය පවා මන් හිතන විදිහට අවුරුදු 300 කින් ආපස්සට යන්න ඕන. ඉන්දියාවෙ ලුම්බිණි උයනේ පන්සලක් කැණීම් කර ලබා ගත් සාක්ෂි (කාබන් නිර්ණ) වලට අනුව <br><br><a href="http://www.nethineha.com/" rel="nofollow">ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න</a>Nethin Ehahttp://www.blogger.com/profile/07761442731655570957noreply@blogger.com