tag:blogger.com,1999:blog-4528694019625527877.post8128348932418339360..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : මැල්ලුම් කන්න කැමැති නැත්නම් මේක ටිකක් බලන්නNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-4528694019625527877.post-3668513911009481572016-09-01T08:39:42.109+05:302016-09-01T08:39:42.109+05:30ඒක ඇත්ත. එහෙම ගෙදර හදන කොළ කැඳ බොන්න මම කොහොමත් ආස...ඒක ඇත්ත. එහෙම ගෙදර හදන කොළ කැඳ බොන්න මම කොහොමත් ආසයි නේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-15524737308115873972016-09-01T07:26:17.612+05:302016-09-01T07:26:17.612+05:30මැල්ලුම් විතරක් නෙමේ..මන් පුළුවන් හැම වෙලේම කොළකැඳ...මැල්ලුම් විතරක් නෙමේ..මන් පුළුවන් හැම වෙලේම කොළකැඳ එහෙමත් හදන්නේ ඒකයි..ඔයා කැමති නිසා ..පියුමිhttps://www.blogger.com/profile/02777381436370725545noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-57369935601282018182016-08-30T09:28:18.996+05:302016-08-30T09:28:18.996+05:30ඒක ඇත්ත. බොහෝ එළවළු වර්ගවල රසය වැඩි කරන්න මැල්ලුම්...ඒක ඇත්ත. බොහෝ එළවළු වර්ගවල රසය වැඩි කරන්න මැල්ලුම් හේතු වෙනවාNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70746849101541874212016-08-30T09:19:05.589+05:302016-08-30T09:19:05.589+05:30මැල්ලුම් ගුණයි වගේම කෑමට එකතු කරගත්තම අනික් ව්‍යංජ...මැල්ලුම් ගුණයි වගේම කෑමට එකතු කරගත්තම අනික් ව්‍යංජන එක්ක පිරිය වඩවන රසයක් දෙන්නත් හොඳම දේ. මම පුළුවන් හැම වෙලාවකම මැල්ලුමක් නම් කෑමට හදනවාම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-35614246281833184852016-08-29T13:32:16.704+05:302016-08-29T13:32:16.704+05:30පලා වර්ග ලියන්න දැන් නම් මැෂින් තියෙනවා. අතින් කරක...පලා වර්ග ලියන්න දැන් නම් මැෂින් තියෙනවා. අතින් කරකවන ඒවා වගේම විදුලියෙන් වැඩකරන ඒවත් තියෙනවා. තරමක් දුරින් ඉන්න අයට නම් තවමත් හොඳ, නැවුම්, පිරිසිදු මැල්ලුම් වර්ග කන්න වාසනාව තියෙනවා. මොනව වුනත් තමන්ගේ කෑම වේලට මැල්ලුමක් එකතු කරගන්න පුළුවන් නම් ඒක වඩාත් හොදයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-21734416426203188532016-08-29T11:18:06.855+05:302016-08-29T11:18:06.855+05:30මැල්ලුම් කියන්නේ මමත් අසා කෑමක්.විශේෂයෙන්ම ඔය කියන...මැල්ලුම් කියන්නේ මමත් අසා කෑමක්.විශේෂයෙන්ම ඔය කියන කලවම් පලා කන්න එහෙම.<br />කොහොම වුනත් ගෙවල් වල මැල්ලුම් නොහදන්න තවත් එක හේතුවක් තමයි.ඔය පලා ලියන්න තියෙන කම්මැලිකම.ඒ වගේම වර්ෂාව සහිත දවස්වල ගොටුකොළ,මුකුණුවැන්න,කංකුන් වැනි පලා ආහාරයට නොගැනීමත් බොහෝ දෙනා කරනවා.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com