tag:blogger.com,1999:blog-4528694019625527877.post8153587392471985080..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : කැටපත් පවුර සහ ගෙදර බිත්තියNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4528694019625527877.post-31128948737360435472015-05-03T04:53:15.280+05:302015-05-03T04:53:15.280+05:30අප්පච්චියේ බ්ත්ති වගේද යකෝ දරුවෝ අප්පච්චියේ බ්ත්ති වගේද යකෝ දරුවෝ අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-56819717956491508942015-05-02T02:45:54.278+05:302015-05-02T02:45:54.278+05:30කුඩා දරුවෙක් නොදැනුවත්කමට කරන වැරැද්දක් නිවැරදි කි...කුඩා දරුවෙක් නොදැනුවත්කමට කරන වැරැද්දක් නිවැරදි කිරීම දෙමාපියන්ගේ යුතුකමකි. අවශ්‍ය නම් සුදුසු දඬුවම් දීමද කල යුතුය. (මේ දඬුවම් මොනවාද යන්න වෙනම කතා කල යුතුය) නමුත් බිත්තියේ කුරුටු ගෑමේ වරදට දරුවාගේ අත කැඩීම හෝ ජීවිතයටම බලපාන පරිදි අත කපා දැමීමට යමෙක් සූදානම් වෙනවා නම් එයට විරුද්දත්වය පල කල යුතුය. දඬුවම දිය යුත්තේ වරද අනුවය. එය තේරුම් ගැනීම වටී. අදාල මාතෘකාව ගැන මීට වඩා වැල්වටාරම් ලියන්නට අවශ්‍ය නැත.Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-83714740137590061792015-05-02T02:44:03.990+05:302015-05-02T02:44:03.990+05:30කුඩා දරුවෙක් නොදැනුවත්කමට කරන වැරැද්දක් නිවැරදි කි...කුඩා දරුවෙක් නොදැනුවත්කමට කරන වැරැද්දක් නිවැරදි කිරීම දෙමාපියන්ගේ යුතුකමකි. අවශ්‍ය නම් සුදුසු දඬුවම් දීමද කල යුතුය. (මේ දඬුවම් මොනවාද යන්න වෙනම කතා කල යුතුය) නමුත් බිත්තියේ කුරුටු ගෑමේ වරදට දරුවාගේ අත කැඩීම හෝ ජීවිතයටම බලපාන පරිදි අත කපා දැමීමට යමෙක් සූදානම් වෙනවා නම් එයට විරුද්දත්වය පල කල යුතුය. දඬුවම දිය යුත්තේ වරද අනුවය. එය තේරුම් ගැනීම වටී. අදාල මාතෘකාව ගැන මීට වඩා වැල්වටාරම් ලියන්නට අවශ්‍ය නැත.Anonymoushttps://www.blogger.com/profile/01082419142121983940noreply@blogger.com