tag:blogger.com,1999:blog-4528694019625527877.post8963351910905983752..comments2023-11-19T19:29:26.425+05:30Comments on My World & Beyond World - මගේ ලෝකය හා එපිට ලෝකය : මගේ ජීව වායු ඒකකය - My Home-made Bio gas UnitNiranjanhttp://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-4528694019625527877.post-52241891085315400272022-05-01T22:43:47.860+05:302022-05-01T22:43:47.860+05:30බොහොම ස්තූතියි මේ විස්තර පළ කළාට. බොහොම ස්තූතියි මේ විස්තර පළ කළාට. සෙරන්ඩිබ් https://www.blogger.com/profile/17816349468940207436noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-9123326987475729802022-03-10T08:59:50.848+05:302022-03-10T08:59:50.848+05:30අපිට ගෙදරට ඇවිත් බයෝ ගෑස් එකක් හදලා දෙන්න පුළුවන් ...අපිට ගෙදරට ඇවිත් බයෝ ගෑස් එකක් හදලා දෙන්න පුළුවන් ද Anonymoushttps://www.blogger.com/profile/06746047303060746076noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-79060631971827839102021-12-14T14:33:08.926+05:302021-12-14T14:33:08.926+05:30පිරෙනකල් ජලය දාන් අවශ්‍ය නැහැ. කොහොමත් ගොම දාන්නේ ...පිරෙනකල් ජලය දාන් අවශ්‍ය නැහැ. කොහොමත් ගොම දාන්නේ ජලයත් ඒක්ක මිශ්‍ර කරලා. ඒ් ජලය ප්‍රමාණය ඇති. ජීරකය ජලයෙන් පුරවන්න අවශ්‍ය නැහැ. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-23212313214396533672021-12-13T20:00:13.903+05:302021-12-13T20:00:13.903+05:30ගොඩාක් ස්තුතිය ඔබතුමන්ට මහත්තයා මට තියෙන පුශ්නය තම...ගොඩාක් ස්තුතිය ඔබතුමන්ට මහත්තයා මට තියෙන පුශ්නය තමයි ගොම දියරය ජිරකයට දැමු පසු ජිරකයට පිරෙන තෙක් ජලය එක්කල යුතු ද යන්නයි .Anonymoushttps://www.blogger.com/profile/05073620161959152618noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-16767892497722345882021-09-24T19:45:25.596+05:302021-09-24T19:45:25.596+05:30මීතේන් වායුව නිෂ්පාදනය වන්නට පටන් ගත්තාට පසුවයි ඉ...මීතේන් වායුව නිෂ්පාදනය වන්නට පටන් ගත්තාට පසුවයි ඉඳුල් ආදී ද්‍රව්‍ය දැමිය යුතු වන්නේ. ගොම සොයා ගන්නට හැකියාවක් ඇත්නම් අනෙක් අපද්‍රව්‍ය සමග ගොම දැමීමේ වරදක් නැහැ. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-67639398291527705482021-09-24T19:43:06.169+05:302021-09-24T19:43:06.169+05:30හොඳ අදහසක් වුනත් මෙහි ප්‍රායෝගික ගැටලු මතුවෙන නිසා...හොඳ අදහසක් වුනත් මෙහි ප්‍රායෝගික ගැටලු මතුවෙන නිසා තනි පුද්ගලයකුට ව්‍යාපාරයක් ලෙස කරන්නට අපහසුයි. අනෙක මේ ඒකකය භාවිත කරන අය මේ ගැන දිනපතා දැඩි සැලකිල්ලක් දක්වන්න වෙනවා. හරියට ගෙදර ඉන්න තවත් පුද්ගලයකු ලෙස සලකමින්. සැලකිල්ල අඩු වූ විට මෙයින් ගැටලු පැන නගින්න පටන් ගන්නවා. මෙයට අපද්‍රව්‍ය දැමූ පසු ‘දැන් ඔක්කොම හරි‘ කියන අදහසින් සිටියොත් වැඩේ වරදිනවා. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-63679827534524289442021-09-24T19:39:44.127+05:302021-09-24T19:39:44.127+05:30අදහස් දැක්වීම ගැන ඔබට ස්තුතියි.අදහස් දැක්වීම ගැන ඔබට ස්තුතියි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-3745320122294296042021-09-24T19:38:55.677+05:302021-09-24T19:38:55.677+05:30විදෙස් රටවල නම් ජීව වායුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ආක...විදෙස් රටවල නම් ජීව වායුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ආකාරයට දැඩි පීඩනයක් යටතේ සිලින්ඩර්වල ගබඩා කොට ප්‍රයෝජනයට ගන්නවා. අපේ රටේනම් එවැන්නත් සිදුකෙරෙන බව අසා නැහැ. කොම්ප්‍රෙෂර් එකකින් ඇතැම්විට ඔබ පවසන දෙය කරගැනීමට හැකියාවක් ලැබෙන්නට පුළුවන්. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-28437174058598466462021-09-24T19:35:50.882+05:302021-09-24T19:35:50.882+05:30ඔබට ස්තුතියිඔබට ස්තුතියිNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-50705053263130633662021-09-24T19:34:59.720+05:302021-09-24T19:34:59.720+05:30ddddddddddddddddddNiranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-73807250098958942142021-09-21T21:42:26.682+05:302021-09-21T21:42:26.682+05:30ඔබතුමාට මෙය වව්යාපාරයක් විදියට නිවෙස් වලට ගොස් ...ඔබතුමාට මෙය වව්යාපාරයක් විදියට නිවෙස් වලට ගොස් සකස් කර දීමට පුලුවන්නම් හොදයි නේද .Anonymoushttps://www.blogger.com/profile/14120690100098970809noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-73626219706317921792021-09-16T20:52:53.133+05:302021-09-16T20:52:53.133+05:30බොහොම ස්තුතියි ඔබතුමා ලබාගත් දැනුම අප සමග බෙදා ගත්...බොහොම ස්තුතියි ඔබතුමා ලබාගත් දැනුම අප සමග බෙදා ගත්තාට. ජයෙන් ජය!!! Rohanhttps://www.blogger.com/profile/03410746348136467897noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-85490601155294351752021-09-16T12:41:16.449+05:302021-09-16T12:41:16.449+05:30COMPRESSOR එකක් භාවිතයෙන් ජීව වායුවේ පීඩනය වැඩි කර...COMPRESSOR එකක් භාවිතයෙන් ජීව වායුවේ පීඩනය වැඩි කරගත හැකි නේද ?Anonymoushttps://www.blogger.com/profile/08592788630902461509noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70648685057451978012021-08-28T10:42:32.971+05:302021-08-28T10:42:32.971+05:30මුල් දවසෙ පමණද ගොම දාන්න ඕන ඊට පසුවත් දින දාහතරක් ...මුල් දවසෙ පමණද ගොම දාන්න ඕන ඊට පසුවත් දින දාහතරක් යනකන් ටික ටික ගොම දාන්න ඕනෙද?

කොමොන්ට්වලට පිළිතුරු දීමේදී බ්ලොග් සම්බන්ධව ගැටලුවක් පවතින නිසා ඉහත ප්‍රශ්නයට පිළිතුරු අලුත් කොමෙන්ටුවක් විදියටයි දාන්න වෙන්නේ.

එහෙම දින 14 ක් යනකල් ගොම දාන්න ඕන කියලා දෙයක් නම් මා මේ සම්බන්ධව ලබපු අත්දැකීම අනුව නම් කියන්න බැහැ. මම මේ ජිරකය විදියට ගත්තේ ලීටර් 200 ක භාජනයක්. මට ගොම කිලෝ 25ක්ට ආසන්න ප්‍රමාණයක් සොයා ගන්න පුළුවන් වුණු නිසා ඒ සියල්ලම මේකට දැම්මා. ගොම එකතු කරගන්න පුළුවන් වුණේ සතිඅන්තවලදී නිසා සති අන්ත දෙකකදි මේ ගොම ප්‍රමාණය දැම්මා. ඊට පස්සේ ගෑස් හැදිලා අඛණ්ඩ ගිනිදැල්ලක එනතුරුම වෙන කිසිම දෙයක් දැම්මේ නැහැ. ගිනිදැල්ල ඇවිල්ලත් තව දවස් කීපයක් ගියාට පසුවයි ඉඳුල්, එළවළුකැබලි, ආදිය දැම්මේ. Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-34403378698589437022021-08-28T09:49:49.840+05:302021-08-28T09:49:49.840+05:30මුල් දවසෙ පමණද ගොම දාන්න ඕන ඊට පසුවත් දින දාහතරක් ...මුල් දවසෙ පමණද ගොම දාන්න ඕන ඊට පසුවත් දින දාහතරක් යනකන් ටික ටික ගොම දාන්න ඕනෙදAnonymoushttps://www.blogger.com/profile/16246058064404723435noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-71002845563694859872021-08-24T12:10:02.214+05:302021-08-24T12:10:02.214+05:30මනෝෂ් සඳරුවන්ට - - -
කොමෙන්ට්වලට පිළිතුරු දීමේ දී...මනෝෂ් සඳරුවන්ට - - -

කොමෙන්ට්වලට පිළිතුරු දීමේ දී ගැටලුවක් තිබෙන නිසා මෙසේ පිළිතුරු දෙන්නම්.

මුලින්ම සෑහෙන ප්‍රමාණයකට ගොම දමන්න. මම නම් මුලින්ම කිලෝ 25 ක් විතර දැම්මා. ඒ තරමටම ඕන වෙන එකක් නැහැ. මම එහෙම දැම්මේ හොයා ගන්න පුළුවන් වුණු නිසයි. ගොම දාලා දවසක් යද්දිම ටියුබ් එක පිරෙන්න පටන් ගන්නවා. නමුත් මුල් දවස්වල වැඩිපුර නිපදවෙන්නේ කාබන්ඩයොක්සයිඩ්. ඒවා සහනය වෙන්නේ නැහැ. ඒක කවුරුත් දන්නා දෙයක්. ඒවා ඉවත් කරන්න ඕන. මෙසේ ටික දිනක් ඉවත් කරන විට මීතේන් ප්‍රතිශතය ටික ටික වැඩි වෙනවා. යම් අවස්ථාවක මේ වායුව දැල්වෙන්නට පටන් ගන්නවා. ඉන්පසුත් ටික දවසක් ඒ ආකායෙන්ම තිබෙන්නට හැර ඉන්පසුව නිවාස් ඉවත් කරන කෑම, එළවලු, පලතුරු, මස්, මාළු, ආදි සියලු දේවල් දැමිය හැකියි. කුඩු කොටස්වලට කපා දමන තරමට වඩා හොඳයි.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-42336608659573364022021-08-24T09:24:18.746+05:302021-08-24T09:24:18.746+05:30පළමු වරට ගොමදමා මීතේන් වායුව දහන මට්ටමට නිශ්පාදනය ...පළමු වරට ගොමදමා මීතේන් වායුව දහන මට්ටමට නිශ්පාදනය වූ විට ඉඳුල් පමණක් දැමිම ප්‍රමාණවත්ද? නැත්නම් වරින් වර ගොම එකතු කරන්න ඕනිද?Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-70154410891650728122021-08-23T18:04:19.596+05:302021-08-23T18:04:19.596+05:30ගොඩක් වැදගත් ලිපියක්..බොහොම ස්තූතියි ඔබට❤ගොඩක් වැදගත් ලිපියක්..බොහොම ස්තූතියි ඔබට❤Anonymoushttps://www.blogger.com/profile/11365562559977352642noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-71317211578619506132021-08-19T10:55:35.599+05:302021-08-19T10:55:35.599+05:30Thank you for your commentThank you for your commentNiranjanhttps://worldbeyondworld.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-55141097886095882012021-08-19T10:54:30.025+05:302021-08-19T10:54:30.025+05:30හැබැයි මේක හරියට හදාගත්තොත් නිවසේ ගෑස් අවශ්‍යතාවයෙ...හැබැයි මේක හරියට හදාගත්තොත් නිවසේ ගෑස් අවශ්‍යතාවයෙන් යම්කිසි ප්‍රමාණයක් හෝ සපුරාගන්නට පුළුවන්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-60487638404525945282021-08-07T17:06:29.070+05:302021-08-07T17:06:29.070+05:30ඉතා හොඳ උපදෙසක්ඉතා හොඳ උපදෙසක්Anonymoushttps://www.blogger.com/profile/16246058064404723435noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-84691486277808670002021-07-26T00:50:38.257+05:302021-07-26T00:50:38.257+05:30Please send me your phone number. මය් number 00972...Please send me your phone number. මය් number 00972548624813Anonymoushttps://www.blogger.com/profile/01505937103832346225noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-48924183484351106482021-06-29T18:59:31.298+05:302021-06-29T18:59:31.298+05:30ඉතාමත් වටින පෝස්ට් ඒකක්. මමත් යූ ටියුබ් ඒකේ ජීව වා...ඉතාමත් වටින පෝස්ට් ඒකක්. මමත් යූ ටියුබ් ඒකේ ජීව වායු ඒකක පිලිබඳව සොයන අතර තුර තමයි හමු උනේ. මටත් අවශ්‍ය ගෑස් අවශ්‍යතාව සපුරාගැනීමට වඩා නිවසෙන් බැහැර කරන දූවය්ය නිසියාකාරව පොහොර බවට පත්කිරීමටයිRasikahttps://www.blogger.com/profile/10966368062167339535noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-46351855629543966452021-05-15T17:57:08.541+05:302021-05-15T17:57:08.541+05:30මීතෙන් වායුව නිපදවන්නේ බැක්ටීරියාවක් විසින්. මේ බැ...මීතෙන් වායුව නිපදවන්නේ බැක්ටීරියාවක් විසින්. මේ බැක්ටීරියාව ඉතා පහසුවෙන් සහ ඉක්මනින් නිපදවා ගත හැක්කේ ගොමවලින් පමණයි. ඉඳුල් වැනි අපද්‍රව්‍ය පමණක් යොදා මීතේන් බැක්ටීරියාව නිපදවා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා මුලින්ම ගොම පමණක් යොදා, ඇවිලෙන තරමට මිතේන් වායුව නිපදවෙන්නට පටන් ගත්තාට පසුව පමණක් වෙනත් අපද්‍රව්‍ය දැමිය යුතුයි. වෙළෙඳ පළෙන් මිලට ගනු ලබන ජීව වායු පද්ධති සඳහා නම් උත්ප්‍රේරක ලබා දෙනවා. නමුත් අප විසින් සාදාගනු ලබන මෙවැනි පද්ධතිවලට ගොමවල පිහිට පමණයි ලබාගත හැක්කේ.Niranjanhttps://www.blogger.com/profile/16602378282647234903noreply@blogger.comtag:blogger.com,1999:blog-4528694019625527877.post-10704413185128543982021-05-15T14:11:27.589+05:302021-05-15T14:11:27.589+05:30මෙකට ඉවුල් විතරක් දාන්න බැරීද මෙකට ඉවුල් විතරක් දාන්න බැරීද Anonymoushttps://www.blogger.com/profile/11702506956158907741noreply@blogger.com