Friday, May 1, 2015

කැටපත් පවුර සහ ගෙදර බිත්තිය



අපේ අසල්වැසියෙක් තම කුඩා පුතුට බැණ වදිනවා. 

“යකෝ මම හැමදාම කියනවා බිත්තියේ අරවා මේවා කුරුටුගාන්න එපා කියලා. මුන් හැමදාම කරන්නේ අමාරුවෙන් හදාගත්තු බිත්තිය කුරුටු ගාන එක. මාව කාපියව්!” 

“අච්චර පරණ සීගිරි කැටපත් පවුරේ කුරුටු ගාපු කෙල්ල ගැනත් අනුකම්පා කළ එකේ මේ අලුතින් හදපු බිත්තියේ කුරුටු ගෑවට මොකෝ.” 

මට එහෙම හිතුණා. 

 

3 comments:

  1. කුඩා දරුවෙක් නොදැනුවත්කමට කරන වැරැද්දක් නිවැරදි කිරීම දෙමාපියන්ගේ යුතුකමකි. අවශ්ය නම් සුදුසු දඬුවම් දීමද කල යුතුය. (මේ දඬුවම් මොනවාද යන්න වෙනම කතා කල යුතුය) නමුත් බිත්තියේ කුරුටු ගෑමේ වරදට දරුවාගේ අත කැඩීම හෝ ජීවිතයටම බලපාන පරිදි අත කපා දැමීමට යමෙක් සූදානම් වෙනවා නම් එයට විරුද්දත්වය පල කල යුතුය. දඬුවම දිය යුත්තේ වරද අනුවය. එය තේරුම් ගැනීම වටී. අදාල මාතෘකාව ගැන මීට වඩා වැල්වටාරම් ලියන්නට අවශ්‍ය නැත.

    ReplyDelete
  2. කුඩා දරුවෙක් නොදැනුවත්කමට කරන වැරැද්දක් නිවැරදි කිරීම දෙමාපියන්ගේ යුතුකමකි. අවශ්ය නම් සුදුසු දඬුවම් දීමද කල යුතුය. (මේ දඬුවම් මොනවාද යන්න වෙනම කතා කල යුතුය) නමුත් බිත්තියේ කුරුටු ගෑමේ වරදට දරුවාගේ අත කැඩීම හෝ ජීවිතයටම බලපාන පරිදි අත කපා දැමීමට යමෙක් සූදානම් වෙනවා නම් එයට විරුද්දත්වය පල කල යුතුය. දඬුවම දිය යුත්තේ වරද අනුවය. එය තේරුම් ගැනීම වටී. අදාල මාතෘකාව ගැන මීට වඩා වැල්වටාරම් ලියන්නට අවශ්‍ය නැත.

    ReplyDelete
  3. අප්පච්චියේ බ්ත්ති වගේද යකෝ දරුවෝ

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න