Monday, May 11, 2015

මැසි දඩයම හෙවත් මගේ හොල්මන් චිත්‍රපටය - Evil Fly Hunt, a home made horror movie


ස්පීකර්වල සද්දේ වැඩි කරලා මේක බලන්න අමතක                               කරන්න එපා.

දැන් ටික කාලෙකට කලින් අපේ ඔෆිස් එකට මැස්සෙක් ඇවිත් හරි ජංජාලයක් වුණා. 

මැස්සව එළවන්න කට්ටිය දඟලන අතරේ මගේ ජංගම දුරකතනයෙන් මේක පටිගත කළා. 

ඒකේ වීඩියෝ ගුණත්වය ඉහළ නැතත් පස්සේ මේක බලද්දි නිකං පොඩි හොල්මං ගතියක් මේ වීඩියෝ එකේ තියෙනවා වගේ දැක්කා. 

ඒ නිසා මම මට පුළුවන් වැඩ ටිකක් දාලා (මම වීඩියෝ සංස්කරණය ගැන මෙලෝ දෙයක් නොදන්නා කෙනෙක් බව කාරුණිකව සළකන්න) වීඩියෝ එකක් හැදුවා. 

ඒක මම ඒ දවස්වලම Evil Fly Hunt නමින් යූටියුබ් එකට දැම්මා. 

මේ ළඟදි අපේ යාළුවෝ කීප දෙනෙක් මේක බලලා ඒ ගැන කියපු නිසා ඒ ගැන මතකය ආයේ අලුත් වුණා. 

ඒ දවස්වල මට බ්ලොග් එකක් නොතිබුණු නිසා ඒක බෙදාගන්න ක්‍රමයක් තිබුණේ නෑ.

දැන් බ්ලොග් එක තියෙන නිසා මෙන්න දානවා. බලන්න කොහොමද කියලා.

ස්පීකර්වල සද්දේ වැඩි කරලා මේක බලන්න අමතක කරන්න එපා.

6 comments:

  1. පට්ට යෑ..........................

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදරයා

      Delete
  2. කොටි ගොරවනවා වගේ සද්ද මොනවද ඒ?

    ReplyDelete
    Replies
    1. ඒ හොල්මනක් එහා මෙහා ඇවිදින සද්දේ

      Delete
  3. හොල්මං ම .මයි හිහි රෑක පෙන්නන්ට ඕන කාට හරි...
    නිරංජන් අය්ය නාන් ඊ බලල තියේද

    ReplyDelete
    Replies
    1. නාන් ඊ කියන්නේ දෙමළ චිත්‍රපටියක්ද? බලලා නැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න