Sunday, September 25, 2016

සහජීවනය ගැන මට තියෙන ප්‍රශ්නය


සහජීවනය, සංහිඳියාව වගේ කතන්දර ගැන ගැඹුරින් විග්‍රහ කරන්න ඕන නෑ. මට හැමෝගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි.

දෙමළුන්ටයි මුස්ලිමුන්ටයි බහුතර සිංහලයන් අතරේදී දැනෙන සැනසිල්ල, විඳින නිදහස සිංහලයන් වන අපට උතුරේදී සහ නැගෙනහිරදී වගේම මේ ජාතීන් දෙක බහුලව ඉන්න ප්‍රදේශවලදී විඳින්න පුළුවන්ද?

4 comments:

  1. මටනං හිතෙන්නේ නෑ එහෙම නිදහසක් ලැබෙයි කියළා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි. මාත් හිතන්නේ නෑ එහෙම නිදහසක් නම් ලැබෙයි කියලා. ඒ විතරක් නෙවෙයි සිංහලයන් බහුතරයක් ඉන්න ප්‍රදේශවල අපට තියෙන නිදහසත් මොවුන් අපට ටික ටික අහිමි කරන්න උත්සාහ කරනවා. අපේ බොහෝ දෙනෙකුට එ්ක පේන්නේ නෑ. ඒක පේන කොට පෙරහැර ගිහින් ඉවරයි.

      Delete
  2. මටත් තියෙන ප්‍රශ්නෙ ඕකම තමයි. ඒත් ගොඩක් අයට ඔය ප්‍රශ්නය නැගෙන්නේ නැති එක නම් පුදුමයට කරුණක්. සමහර විට සන්හින්දියාවට මොනවහරි උනොත් කියල කරබාගෙන ඇති.

    ReplyDelete
    Replies
    1. අනාගතයේ ඇති වෙන්න පුළුවන් මේ අවදානම අපේ බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැති එක තමයි ප්‍රශ්නය. මේ ගැන කතා කළොත් ජාතිවාදියෙක් වෙනවා. පුදුම කරුමයක්.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න