Sunday, November 13, 2016

ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා මමත්


නිකං ආසාවට වගේ මොබයිල් ෆෝන් එකෙන් මමත් ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා. බලන්න කොහොමද කියලා.

2 comments:

  1. වීඩියෝ එක නම් ලස්සනයි..ඒත් කුස්සියේ රිංගන් ඉන්නකොට මන් හිතුවෙ ඔයා විශේෂ කෑමක් මට හදලා දෙන්න යනවා කියලා.

    ReplyDelete
    Replies
    1. විශේෂ කෑමක් හදන්න තමයි ගියේ. එතකොට තමයි වීඩියෝ කරන්න හිතුනේ.අන්තිමේ කෑම වැඩේ අමතක වුණා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න