Sunday, November 24, 2019

වැරදුණු ජනපතිවරණ අනාවැකි



2019 ජනපතිවරණය පිළිබඳ විවිධ අය විවිධ අනාවැකි ඉදිරිපත් කළහ. ඒවා අතර දේශපාලනමය වශයෙන් සහ ජ්‍යොතිෂමය වශයෙන් වූ අනාවැකි බොහෝ විය. නමුත් ඒවා වැරදී ගියේය. කෙසේ නමුත් රටේ සාමාන්‍ය මිනිසුන් සිතන පතන ආකාරය ගැන දැනුවත්ව සිටියේ නම් දේශපාලනය හෝ ජ්‍යොතිෂය නැති වුව ද නිවැරදි අනාවැකි පළකරන්නට පුළුවන් කම තිබිණි. අපට උපදෙස් දෙන්නට මාධ්‍යවලින් පැමිණෙන මොවුනට නැත්තේ ද ඒ අවබෝධමය. එසේ හෙයින් මොවුන් මාධ්‍යවලින් තවදුරටත් පිම්බීමේ තේරුමක් තිබේද?





5 comments:

  1. ඇමරිකන් කාරයෝ බුරුමය තුල මුස්ලිම් අන්තවාදයක් ඇතිකරලා අර්බුදයක් හදන්න හැදුවා.
    හමුදාව ඒක මර්ධනය කරනකොට මහා ලොකු ඝෝසාවක් දැම්මා හරියට 83 කළු ජූලිය වගේ.

    එතනදී අවුංසාං සුකී හමුදාවත් එක්ක එකතු වුනා.

    අපේ සිංහල දේසපාලකයන්ට ඔ්ක කරන්න පුළුවන් වුනා නම් මේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳිලා.

    ReplyDelete
  2. Ha ha ha, Either they don't know what they are talking about or they have taken money from UNP. It would be interesting to see what they say now (Blind guy is always twisting his story and will not accept he is wrong)

    ReplyDelete
    Replies
    1. But still there are lot of followers of these people. That is the sad story.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න