Saturday, February 27, 2021

වඩා වේගවත් ඩයලොග් ද මොබිටෙල් ද?



අන්තර්ජාලය සැරීසැරීමේ දී වඩාත් වේගවත් සම්බන්ධතාවක් ලබා දෙන්නේ ඩයලොග් ද මොබිටෙල් ද කියන ප්‍රශ්නය ඇහුවොත්, මා සිටින වෙන්නප්පුව ප්‍රදේශයට අදාළව නම් පිළිතුර වන්නේ මොබිටෙල්. එය සනාථ කිරීමට පහත ඇති ස්ක්‍රීන් ෂොට් පෙන්විය හැකියි. 


2021-01-17 වැනි දින මොබිටෙල් සම්බන්ධතාවේ වේගය. 

Download Speed - 20.1 Mbps

Upload Speed - 4.45 Mbps



2021-01-17 වැනි දින ඩයලොග් සම්බන්ධතාවේ වේගය. 

Download Speed - 15.3 Mbps

Upload Speed - 0.91 Mbps



2021-02-27 වැනි දින මොබිටෙල් සම්බන්ධතාවේ වේගය. 

Download Speed - 18.9 Mbps

Upload Speed - 3.03 Mbps




2021-01-17 වැනි දින ඩයලොග් සම්බන්ධතාවේ වේගය. 

Download Speed - 16.4 Mbps

Upload Speed - 0.35 Mbps




2 comments:

  1. Mobitel 4G මම ඉන්න පැත්තේ 50Mbps එනවා Dialog නම් 20Mbps විතර Mobitel Speed උනාට වැඩක් නෑ හොද පැකේජ් නැතිනම් ඒ නිසා Hutch Use කරන්නේ මම

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ගැටලුවම තමයි තියෙන්නේ. අපේ ගෙදර තියෙන්නේ ඩයලොග් රවුටර් එකක්. ඒකේ ඩේටා ඉවර වුණාම ෆෝන් එකේ ඩේටා තමයි පාවිච්චි කරන්නේ. ඒ සිම් එක මොබිටෙල්. එහෙම කරද්දි තයි ස්පීඩ් එක බැලුවේ. ඒත් ඩයලොග් එකේ වගේ හිතට හරියන පැකේජ් මොබිටෙල් එකේ නෑ. අපේ පැත්තට හච් කොයි තරම් හොඳට වැඩ කැනවාද කියලා දන්නෙත් නෑ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න