පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!
Subscribe to:
Post Comments (Atom)
අපෙන් සුභ පැතුම්.
ReplyDeleteඔබට බොහෝ ස්තූතියි.
Deleteapp aka nam hodae. maath daagaththaa.
ReplyDeletehttp://helplankablog.blogspot.com/2013/12/anycall-s-shw-m110s-jb-412-rom-miui-v5.html
මේ රොම් එකේ SMS අවුල හදාගන්න විදියක් දන්නවද?
ඒ රොම් එකේ SMS අවුලක් තියෙනවා. ඒක හදන්න විදිහක් නම් මටත් හම්බ වුණේ නැහැ. මියු රොම් එකක් දාගන්න ඕන නම් ඒ බ්ලොග් එකේම තව තැනක වෙන මියු රොම් එකක් දාගන්න හැටි තියෙනවා. අන්න එකේ නම් එස් එම් එස් ගැටලුව නැහැ.
Delete