පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!
Showing posts with label තාක්ෂණය. Show all posts
Showing posts with label තාක්ෂණය. Show all posts
Sunday, September 14, 2025
Monday, September 1, 2025
Saturday, August 23, 2025
Tuesday, August 19, 2025
Wednesday, August 13, 2025
Wednesday, August 6, 2025
Monday, August 4, 2025
Friday, July 25, 2025
Monday, July 21, 2025
Thursday, July 17, 2025
Monday, July 14, 2025
Sunday, July 6, 2025
Wednesday, June 25, 2025
Sunday, June 22, 2025
Friday, June 20, 2025
Monday, June 16, 2025
Friday, June 13, 2025
Friday, June 6, 2025
Monday, May 26, 2025
Subscribe to:
Posts (Atom)