පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, November 17, 2018

පාර්ලිමේන්තු වලි හෙවත් පාර්ලිමන්ට් ජෝක්ස් - Fights in Parliaments from Around the World

පාර්ලිමේන්තුවේ වලි දාගන්නේ මේ උතුම් වූ සිරි ලංකාවේ විතරක්ද? නැත මිත්‍රවරුණි. ගෞරවනීය පුරවැසියනි, ලෝකයේ දියුණු යැයි කියා ගන්නා හැම රටකම වාගේ පාර්ලිමේන්තුවේ වලි දාගෙන තිබේ. මේවා ශාස්ත්‍රීය ලෙස හඳුන්වන් ලබන්නේ ව්‍යවස්ථාදායක ප්‍රචණ්ඩත්වය හෙවත් Legislative violence කියාය. විකිපීඩියා එකේ මේවා ගැන කියා තිබෙන දේවල් මෙතැනින් ගිහින් බලාගන්නට පුළුවන්ය.  කොහොමත් වලි දා ගැනීම හොඳ නැත. පාර්ලිමේන්තුවේ වලි නම් කොහොමත්ම හොඳ නැත. අප හොඳ නැත කීවාට මේ මඩුවට රිංගන සියල්ලෝ බලු රැලක් සේ වලි දාගන්නෝය. වලි දාගන්නා එකේ සීමාවක් ද නැතිය. එහෙව් එකේ අපි ඒවා ටිකක් බැලුවා කියා ඇස් ගෙවෙන්නේ නැත. ප්‍රජාතන්තුවාදය, ජනතා පරමාධිපත්‍යය වැනි බර වචනවලින් කියවෙන දේවල්වල ද ගෙවෙන්න දෙයක්  ඉතිරි වී නැත. ඒ නිසා අපි පාර්ලිමේන්තු වලි හෙවත් පාර්ලිමන්ට් ජෝක්ස් ටිකක් ඔන්න ඔහේ බලමු.



මේ අපේ ලංකාවේ කට්ටිය




ලොව වටා පාර්ලිමේන්තු වලි




යුක්රේනය



හොංකොං


සෝමාලියාව


බොලීවියාව


තුර්කිය


දකුණු කොරියාව


තායිපේ


ජපානය

2 comments:

  1. බලන් යනකොට මේ දේසපාලුවන් ඔක්කෝම එල හරක් උන්ව පත්කරලා යවන අපි මි හරක්

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න