2019 ජනපතිවරණය පිළිබඳ විවිධ අය විවිධ අනාවැකි ඉදිරිපත් කළහ. ඒවා අතර දේශපාලනමය වශයෙන් සහ ජ්‍යොතිෂමය වශයෙන් වූ අනාවැකි බොහෝ විය. නමුත් ඒවා වැරදී ගියේය. කෙසේ නමුත් රටේ සාමාන්‍ය මිනිසුන් සිතන පතන ආකාරය ගැන දැනුවත්ව සිටියේ නම් දේශපාලනය හෝ ජ්‍යොතිෂය නැති වුව ද නිවැරදි අනාවැකි පළකරන්නට පුළුවන් කම තිබිණි. අපට උපදෙස් දෙන්නට මාධ්‍යවලින් පැමිණෙන මොවුනට නැත්තේ ද ඒ අවබෝධමය. එසේ හෙයින් මොවුන් මාධ්‍යවලින් තවදුරටත් පිම්බීමේ තේරුමක් තිබේද?
පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!
ඇමරිකන් කාරයෝ බුරුමය තුල මුස්ලිම් අන්තවාදයක් ඇතිකරලා අර්බුදයක් හදන්න හැදුවා.
ReplyDeleteහමුදාව ඒක මර්ධනය කරනකොට මහා ලොකු ඝෝසාවක් දැම්මා හරියට 83 කළු ජූලිය වගේ.
එතනදී අවුංසාං සුකී හමුදාවත් එක්ක එකතු වුනා.
අපේ සිංහල දේසපාලකයන්ට ඔ්ක කරන්න පුළුවන් වුනා නම් මේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳිලා.
ඒක නම් ඇත්ත
DeleteHa ha ha, Either they don't know what they are talking about or they have taken money from UNP. It would be interesting to see what they say now (Blind guy is always twisting his story and will not accept he is wrong)
ReplyDeleteBut still there are lot of followers of these people. That is the sad story.
DeleteLOL
ReplyDelete