මරදාන පොලීසිය ඉදිරිපිට පදික වෙළෙන්දෙක් සිටී. ඔහු විකුණන්නේ රෙදිවල පැල්ලම් යැවිය හැකි කුඩු වර්ගයකි. බසයෙන් බැසගත් මගියෙක් ඔහුගෙන් මෙසේ ඇසුවේය.
මගියා - “මේ අයියා, මොනවද මේ කුඩු?”
වෙළෙන්දා - “මේ කුඩුවලින් ඕනම පැල්ලමක් යවන්න පුළුවන්”
මගියා - “අයියා, මගේ දත්වල පැල්ලම් තියෙනවා. ඒවත් යවන්න පුළුවන්ද?”
වෙළෙන්දා මොහොතක් මගියා දෙස බලා සිටියේය.
වෙළෙන්දා - “දත්වල පැල්ලම්? දත්වල පැල්ලම් යවන්න ගාගනිං මේක උඹේ පුකේ”
මගියා එයින් කලබල වූ බවක් පෙනුණේ නැත.
මගියා - “අයියා එතකොට දත්වල පැල්ලම් යනවද?”
වෙළෙන්දා - “එහෙමත් ගියේ නැත්නම් ඒක ගා ගනිං උඹේ ප??”
(ප?? යනුවෙන් ඔහු පැවසූයේ පාර්ලිමේන්තුවේ වාසුදේව මහතා විසින් පවසන ලද වචනයයි)
හරි සෝක් .. වාසුදේව එහෙම කිව්වේ තොප්පිගල කියන්නේ මහා කැලයක් කියපු , මෙලෙනියම් සිටි මහා පාවාදීම කරපු නරුමයට නේද ??
ReplyDeleteඒක ඇත්ත. අන්න එයාට තමයි.
Deleteoya awith inne maha sona aayeth. Mara umbata keeyak gewanawada masekata
Deleteතරහ ගියපු කෙනෙක්ගෙ තරහ ගනන් නොගෙන ආයෙම ගොන් කතාවක් කිව්වාම ඌට තිබ්බ වගේ 10 ගුනයක් තරහ යනවා.
ReplyDeleteඒක නම් ඇත්ත.
Deletemenna ape syndiya
ReplyDeletehttp://www.akurasyndiya.tk
ඔන්න මම විස්තරේ දැම්මා. තාම සද්දයක් නම් නැහැ.
Deleteහත්තිලව්වයි..............
ReplyDeleteකියලා වැඩක් නෑ
Deleteබුකෑස්... හිහි.. වෙළෙන්දා දහගුණයකින් බයිට් වීම... හැක්
ReplyDeleteතව එක ප්‍රශ්නයක් ඇහුවා නම් 20 ගුණයකින් බයිට් කරන්න තිබුණා.
Deleteනියම ජෝක් එක.
ReplyDeleteඔව් ටිකක් ඇඩල්ට්ස් ඔන්ලි වචනයක් දෙකක් තිබුණත් එ් වෙලාවේ මේ සිද්ධ්යට හිනා නොගියත් පස්සේ මතක වුණාම හිනා යනවා.
Deleteදෙවෙනි එකත් කරලා හරි ගියේ නැත්තම් කොහෙද ගාන්නේ අයියා?
ReplyDeleteඒක අහගන්න ගියා නම් මට කෝච්චිය වරදිනවා
Deleteමටත් කතාවක් මතක් වුණා...
ReplyDeleteඑක්කෝ පස්සේ පෝස්ට් කරලාම දන්නම්කෝ...
දාන්න දාන්න අපටත් බලන්න.
Delete