නිකං ආසාවට වගේ මොබයිල් ෆෝන් එකෙන් මමත් ස්ලෝ මෝෂන් වීඩියෝ එකක් හැදුවා. බලන්න කොහොමද කියලා.
පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!
වීඩියෝ එක නම් ලස්සනයි..ඒත් කුස්සියේ රිංගන් ඉන්නකොට මන් හිතුවෙ ඔයා විශේෂ කෑමක් මට හදලා දෙන්න යනවා කියලා.
ReplyDeleteවිශේෂ කෑමක් හදන්න තමයි ගියේ. එතකොට තමයි වීඩියෝ කරන්න හිතුනේ.අන්තිමේ කෑම වැඩේ අමතක වුණා.
Delete