පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, August 15, 2015

මමත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හැදුවා - My Android Ap



මාතලන් මහතාගේ බ්ලොග් එකේ තියෙනවා දැකලා මමත් ඇන්ඩ්‍රොය්ඩ් ඇප් එකක් හැදුවා නිකං ඉන්න බැරි කමට. කැමති නම් බාගෙන ෆෝන් එකට දාගන්න.

මේ තියෙන්නේ යන්න ඕන පාර

මගේ ලෝකය ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක

4 comments:

  1. Replies
    1. ඔබට බොහෝ ස්තූතියි.

      Delete
  2. app aka nam hodae. maath daagaththaa.

    http://helplankablog.blogspot.com/2013/12/anycall-s-shw-m110s-jb-412-rom-miui-v5.html
    මේ රොම් එකේ SMS අවුල හදාගන්න විදියක් දන්නවද?

    ReplyDelete
    Replies
    1. ඒ රොම් එකේ SMS අවුලක් තියෙනවා. ඒක හදන්න විදිහක් නම් මටත් හම්බ වුණේ නැහැ. මියු රොම් එකක් දාගන්න ඕන නම් ඒ බ්ලොග් එකේම තව තැනක වෙන මියු රොම් එකක් දාගන්න හැටි තියෙනවා. අන්න එකේ නම් එස් එම් එස් ගැටලුව නැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න