මේ දිනවල අලුතින් පැමිණෙන සියලුම පාහේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවල පවතින්නේ එහි අලුත්ම, එසේත් නැත්නම් 5 වැනි සංස්කරණය වන ‛ලොලිපොප්’. ඒක අමුතුවෙන් කිව යුතු දෙයක් නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියේ අකුරු පිළිවෙල හැටියට ඊළඟ සංස්කරණය M අකුරෙන් ආරම්භ විය යුත්තක් බව දැන සිටියා. දැන් එහි නම දැනගන්නට ලැබී තිබෙනවා. ඒ තමයි ‛මාස්මෙලෝ’.
ඔක්තෝබර් 5 වැනිදා මුළින්ම නෙක්සස් දුරකතන සඳහා මෙය යොදා ගන්නා බවයි දැනගන්නට ලැබී තිබෙන්නේ.
‛ඩෝස්’ (Doze) නමින් හැඳින්වෙන බැටරි බලය සුරක්ෂිත ක්‍රමවේදයක්, ඇඟිළි සළකුණු යොදා දුරකතනය ආරක්ෂාකිරීමේ උපක්‍රමයක්, මෙහි පවතිනවා.
අමතර කියැවීමට
ඒ වගෙම එන්නෙ හුආවෙයි ෆෝන් තඩියක
ReplyDeleteඒක තමා පළමු නිළ ද්විත්ව සිම් පත් සහිත දුකරථනය
ඔබේ අදහස් දැක්වීමට සහ දැනුවත් කිරීමට ස්තූතියි
Deleteමෙතන L එකෙයි M එකෙයි වැඩි වෙනසක් නැහැ. අලුතින් ආපු Phone එක විතරයි වැදගත් ඉතින්
ReplyDeleteඔව්. එහෙම වෙන්නත් ඇති.
Delete