මම සැරින් සැරේට පාවිච්චි කළ ජංගම දුරකතන කීපයක ඡායාරූප ටිකක් කාලෙකට කලින් මම අරන් තියා ගත්තා. ඒ ටික මට අද හම්බ වුණා. මෙයින් එකක් නම් ඡායාරූප ගන්න දවසවල වැඩ කළත් දැන් නම් එකක්වත් වැඩ කරන්නේ නැහැ. මේවා හද්ද පරංගි කාලේ ජංගම දුරකතන. පේනවනේ බැලූ බැල්මටම. පරණ ඒවා මතක් වෙන්නත් එක්ක මේ විදිහට බ්ලොග් එකට දාන්න හිතුණා.
|
Ericsson T18d - මේක සිම් දාන්න බැරි එකක් - විස්තර |
|
Motorola T720 - මේ Original Housing එක නෙවෙයි - විස්තර |
|
Siemens C35 - විස්තර
මේකේ මොඩල් අංකය මැකිලා නිසා අමතක වෙලා තිබුණේ. මෙන්න මේ හිතවතා තමයි ඒක හොයලා දුන්නේ. ඔහුට ස්තූතියි. |
මේ වර්ග සේරම වගේ දැක්කෙත් අදයි. ස්තූතියි ඔබට.
ReplyDeleteදැන් මේ වගේ ඒවා පාවිච්චි නොකරන තරම් නේ. ඒ නිසයි මටත් හිතුනේ මේක නිකමට දාන්න ඕන කියලා.
DeleteSiemens is a C35 :) I also had one.
ReplyDeleteThank you friend.
Deleteලියන්න දේවල් නැතුවද මේ ගොන්පාට් ලියන්නේ මචෝ
ReplyDeleteඅදහසට ස්තූතියි යාළුවා
Deleteමොන මඟුලකට ගොන් පෝස්ට් බලන්න ආවෙ?, මාතෘකාව බලලා නෙමේද එන්නෙ? බත් කන හරකා.
Deleteමා ගාවත් Ericsson T10 එකක් තිබුණා. කාලෙ හැටියට පට්ට phone එකක්...
ReplyDeleteEricsson T10 එකක් ඒ කාලේ අද Galaxy Duos එකකට කිට්ටු ගාණක් වුණා වගේ තමයි මතක.
Delete